Header Ads

KM PLAYER හොදට මුවි බලන්න

KM PLAYER හොදට මුවි බලන්න
=================================================
ආයුබෝවන් යාළුවනි..... ඔන්න අදත් අරගෙන අවා ඔයාලාට ගොඩාක් වටිනා කියන සොෆ්ට්වෙයා එකක්. මේක මුවි බලන අයට ගොඩාක් වටිනවා. ඒ වගේම මුවි වල සිංහල උපසිරස නිවැරදිව කරදරයකින් තොරව නරබන්නත් ඉතාමත් අපුරු සොෆ්ට්වෙයා එකක් තමා මේ KM Player කියන්නේ. ඒ වගේම පහසුකම් රැසක් අන්තර් ගතවෙච්ච පේලේයර් එකක් මේක. එහේමනම් පහලින් බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
බාගෙන යනගමන් ඔයාලාගේ අදහසුත් දාගෙනම යන්න යාළුවනි...


>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

මෙතනින් ගන්න download software


No comments:

Powered by Blogger.