Header Ads

ලෝඩ් ඔෆ් ද රින්ග්ස් "The Lord Of The Rings"

ලෝඩ් ඔෆ් ද රින්ග්ස් "The Lord Of The Rings"
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
🔵 MB :- 710mb/712mb/799mb



ඔන්න මම අරගෙන ආවා සිංහල හඬකවපු තවත් පට්ට පතුරු ගින්දර ෆිල්ම් සෙට් එකක්.🔥 මේක ගොඩාක් දෙනා බලල ඇති අනිවාර්යයෙන්ම. ඉස්සර සිරසෙ ගියා මේ ෆිල්ම්ස් තුනම. "The Lord Of The Rings" (ද

ලෝඩ් ඔෆ් ද රින්ග්ස්) තමා මේ ෆිල්ම් එක. ඉතාම බලගතු මුද්දක් අත්පත් කරගැනීම වෙනුවෙන් කෙරෙන ක්‍රියාදාමයන්, වික්‍රමාන්විතයන් අඩංගු සුපිරි විද්‍යා ප්‍රබන්ධයක් තමා මේ "ලෝඩ් ඔෆ් ද රින්ග්ස්" කියල

කියන්නෙ. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ ඉතා ඉහළ අගයක් ලබාගෙන ඇති මෙය බොක්ස් ඔෆිස් වාර්තා පිට වාර්තා තැබූවක්. ඉතිං වැඩි කතා ඕනෙ නෑනෙ. මේ සුපිරි ෆිල්ම්ස් තුනම බාගන්න මං පහළ දාල

තියෙන ලින්ක් වලින් ඔයාලට පුලුවන්.
__________________________________________________________

💯 Download Link 💯
👇👇👇👇👇
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
1) The Lord Of The Rings 01 (2001)
__________________________________________________________
https://openload.co/f/UdZIEo8iejk/The_Lord_of_the_Rings_1_Sinhala.sntv2202.blogspot.it.mp4 (710mb)
__________________________________________________________
2) The Lord Of The Rings 02 (2002)
__________________________________________________________
https://openload.co/f/ptw7d4z8A04/The_Lord_of_the_Rings%3A_The_Two_Towers_%282002%29_සිංහල_හඩකැවූ_චිත්‍රපටය_720p_DVDrip.mp4 (712mb)
__________________________________________________________
3) The Lord Of The Rings 03 (2003)
__________________________________________________________
https://openload.co/f/M0ZzdWPFF8g/The_Lord_of_the_Rings%3A_The_Return_of_the_King_%282003%29_සිංහල_හඩකැවූ_චිත්‍රපටය_720p_DVDrip.mp4 (799mb)



No comments:

Powered by Blogger.