Header Ads

Cats & Dogs

Cats & Dogs
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^


__________________________________________________________

ඔන්න මං තවත් සිංහල හඬකවපු ෆිල්ම් එකක් අරගෙනයි ආවෙ. එකක් කිව්වට මෙතන ෆිල්ම් දෙකක්ම තියෙනවා. මේක ගොඩක් කට්ටිය බලපු ෆිල්ම් එකක්. "Cats & Dogs" තමා මේ ෆිල්ම් එකේ නම. බල්ලන් සහ පූසන් අතර ඇතිවන යුද්ධයක් තමා මේ ෆිල්ම් දෙකේම තියෙන්නෙ. පට්ට ආතල් ෆිල්ම් එකක් තමයි ඉතිං.😂. මේකෙ පළවෙනි කොටස බැලුවට ගොඩක් අය දෙවෙනි කොටස බලල නැතුවත් ඇති. බලපු නොබලපු හැමෝටම ආපහු බලන්න එහෙනම් සිංහලෙන් හඬකවපු ෆිල්ම් දෙකම ගෙනාව. පල්ලෙහා ලින්ක් වලින් බාගන්න. තවත් මේ වගේ ලස්සනම ෆිල්ම් එකකින් හම්බෙමු.
__________________________________________________________

🔵 MB :- 549mb/514mb



1) කැට්ස් ඇන්ඩ් ඩෝග්ස් 01 (2001)
💯 Download 💯 👇👇👇👇👇 (539 mb)
__________________________________________________________
2) කැට්ස් ඇන්ඩ් ඩෝග්ස් 02 (2010)
__________________________________________________________
💯 Download 💯 👇👇👇👇👇 (514 mb)


No comments:

Powered by Blogger.