Header Ads

Truecaller Premium

Truecaller Premium
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
මොකක්ද මේ ටෘකොලර් කියන්නේ?
-----------------------------------------------------------------------------
Truecaller ඇප් එක ප්‍රදාන වශයෙන් වැදගත් වෙන්නෙ අපි සේව් කරගෙන නැති නම්බර් හොයා ගන්න.
-----------------------------------------------------------------------------
ඉතින් බයිට් කරන්න හදනව නම් විටින් විට මිස්කෝල් වදිනව නම් හොයාගන්න දන්නෙ නැත්නම් නම්බර් එක මෙන්න ඇප් එක 😊
-----------------------------------------------------------------------------
ඒවගේම මේක අපි දාගෙන ඉද්දි ඩේට ඔන් කරල තියෙද්දි කෝල් එනකොට ඔයාට ඒ ගන්න කෙනාගෙ නම ඉස්සරහට වැටෙනවා බලා ගන්න පුලුවන්
-----------------------------------------------------------------------------
ඒ වගේම අපි කාගෙ හරි නම්බර් එකක් කොපි කර ගත්තොත් ඒක කාගෙද කියලත් නොටිපිකේෂන් එකක් විදිහට වැටෙනව බලාගන්න් පුලුවන් ඒක කස්ටමයිස් කර ගන්න පුලුවන්
-----------------------------------------------------------------------------
ඉතින් ඒ වගේම අපිට කම්පැණි නම්බර් ඔටෝම බ්ලොක් කර තියන්නත් පුලුවන් මේ ඇප් එක හරහා එහෙමත් නැත්නම් කම්පැණි නම්බර් ව්ලින් කෝල් එනකොට වෙනම පෙන්වනවා මේ ඇප් එක හරහා
-----------------------------------------------------------------------------
ඒ වගේම මේ ඇප් එකේ තවත් විසේස දෙයක් විදිහට කෝල් රෙකෝඩ් කරන්න පුලුවන් පහසුකමක් තියෙනවා මේක ප්ලේ ස්ටො වලින් ගන්නව නම් අපිට දෙන්නෙ ට්‍රයල් වර්ෂන් එකක් විතරයි ඉතින් දැන් මන්

දෙන්න යන්නෙ ගෝල්ඩ් කාඩ් එකත් එක්කම ප්‍රො ඇප් එක😊
-----------------------------------------------------------------------------
මේකෙන් අපට අනවශ්‍ය නම්බර් බ්ලොක් කරන්න මැසෙජ් බ්ලොක් කරන්නත් පුලුවන් ඒ වගේම නම් බ්ලොක් කරන්නත් පුලුවන් උදා... රවිදු බ්ලොක් කරා කියමු රවිදු නමින් ආයෙ කොල් එන්නෙ නැ😂
-----------------------------------------------------------------------------
බය වෙන්න දෙයක් නෑ ඇප් එක බය නැතුව පාවිච්චි කරන්න ගූගල් එකෙ තියෙන එකක් නෙවේ දන්නවනේ ගූගල් එකේ සමහර ඒවා අවුල් කියලා මේකෙදි මන් කලේ ට්‍රැක් එකක් අරන් ඇපික් එකේ කෝඩ්

වලට දාල තියෙන්නෙ ඉතින් ඒ නිසා ප්ලේ ස්ටො එකෙන් ගත්ත වගේ ඒකෙනුත් ඔපන් කරන්න පුලුවන් කිසිම වෙනසක් නැහැ ...
-----------------------------------------------------------------------------
තව විස්තර සදහා පහල පොටෝ බලන්න😊
-----------------------------------------------------------------------------
ඉතින් ඔන්න ගන්නකො එහෙනම් අපේ ඇප් ස්ටෝ එකට ගිහින් ඒකෙ තියෙනව truecaller premium ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් ෆයි වලට සපෝට්ද දන් නෑ😐
-----------------------------------------------------------------------------
දැනට තියෙන එක අයින් කරලා ඉන්ස්ට්‍රෝල් කරන්න ඉන්ස්ට්‍රෝල් වෙන්නෙ නැත්නම්
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
https://www.mediafire.com/file/4xrx6eih0ln1oqb/DH+APP+STORE_create_RN.apk


No comments:

Powered by Blogger.