Header Ads

ඔබේ Android දුරකතනයෙනුත් අධිවේගයෙන් Download කරන්න.

ඔබේ Android දුරකතනයෙනුත් අධිවේගයෙන් Download කරන්න.


        ඉතින් මේ Post එකනම් ගොඩක්ම වටින්නේ අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවන්ට තමයි. මේ App එක භාවිතා කරලා අපිට පුලුවන් සුපිරිම වේගයකින් ඕනිම File එකක් Download කරගන්න. ඉතින් මේ ගැන වැඩිය විස්තර කියන්න ඕනි වෙන එකක් නෑ කියලා හිතනවා. මේ App එකේ නම Advanced Download Manager (ADM)


පහලින් ගිහින් මේක Download කර ගන්න.
                         DOWNLOAD LINK2

 
( Download කිරීම සදහා තත්පර 5 කට පසු දකුණු පස ඉහළින් ඇති Skip Add යන්න Click කරන්න. )
ඉතින් අපි දුන්නේ ඔයාල සල්ලි වියදම් කරලා ගන්න ඕනි Pro Version එක. Free Download කරගන්න ඔ්නේ නම් Google වල ADM කියලා Search කරලා බලන්න. ඔන්න එහෙනම් අපි ගියා. තවත් වටිනා ලිපියක් එක්ක අායෙත් හමුවෙමු.

No comments:

Powered by Blogger.