Header Ads

Android Phone එක ඔයාගෙ laptop එකේ Wire-less Mouse එක කරගමුද ?

=================================================

අද මම කියන්න යන්නෙ පරිගණකයේ Mouse එක විදියට ඔයාගෙ Android phone එක භාවිතා කරන්නේ කොහොමද කියලා..
__________________________________________________________

පොඩි වැඩ ටිකක් තමයි කරන්න තියෙන්නෙ..
__________________________________________________________

මේ ක්‍රමේට ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් පරිගණකයේ මවුස් එක විදියට භාවිතා කරන්න පුලුවන්.
__________________________________________________________

මේ වැඩේ කරන්න නම් අපිට Wi-fi පහසුකම ඕනි කරනවා.. මේ සදහා ඔයාගෙ Android දුරකතනයට Wi-fi Mouse Application එක ස්ථාපනය කරගන්න ඕනි..
__________________________________________________________

ඔන්න ඒක ඔය පහළ තියෙන Link එකෙන් ගිහින් Play Store එකෙන් නොමිලේම Download කරගන්න.
__________________________________________________________

https://play.google.com/store/apps/details?id=com.necta.wifimousefree&hl=en
__________________________________________________________

( Download කිරීම සදහා තත්පර 5 කට පසු දකුණු පස ඉහළින් ඇති Skip Add යන්න Click කරන්න. )
__________________________________________________________

දැන් ඔයාගේ Lap එකේ හා ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ Wi-fi පහසුකම සක්‍රීය කරගෙන Android phone එකේ අපි අලුතින් Install කරගත්ත Wi-fi Mouse Application එක Run කරන්න..
__________________________________________________________

සාමාන්‍ය Mouse එකකින් කරන සියලුම දේවල් දැන් ඔයාගෙ Android phone එකෙන් කරන්න පුලුවන්.

No comments:

Powered by Blogger.