Header Ads

MALALASEKARA ENGLISH-SINHALA DICTIONARY Free download

මේ වෙනකොට ලංකාවේ ගොඩක් අය පාවිච්චි කරන්නේ මධුර ශබ්දකොශය. එ්ත් හුග දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි සමහර ඉංග්‍රීසි වචන වලට අදාල සිංහල තේරුම් මෙම ශබ්දකෝශයේ අැතුලත් නොවීම. ඉතින් එ්කට විසදුමක් විදිහට මලලසේකර ශබ්දකෝශය ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. දැනට මලලසේකර එක ඩවුන්ලෝඩ් කරන්න ගොඩක් ලින්ක්ස් තියෙනවා.
ඒත් ඒ සෙටප් එක කේස් යනවා කියලා තමයි ගොඩක් අය කියන්නේ. එ්ත් මම දෙන මේ සෙටප් එක කිසි අවුලක් නැතුල 1 ක්ලික් එකෙන් පටස් ගාලා ඉන්ස්ටෝල් කරන්න පුලුවන්. කිසිම අවුලක් නෑ. 100% වැඩ. ඩවුන්ලෝඩ් කරලා ඔක්කොම ෆයිල් ටික එක Folder එකකට දාලා Extractට් කරන්න. මේ සෙටප් එක අප්ලෝඩ් කරලා තියෙන්නේ hotldv කතෘ මන්ඩලය.

Mediafire Link:
  
  
                                                                          Part 09

No comments:

Powered by Blogger.