Header Ads

Jumanji: The Next Level (2019) ඔවුන්ගේ වීර චාරිකාවේ මිළග අදියර

Jumanji: The Next Level (2019) ඔවුන්ගේ වීර චාරිකාවේ මිළග අදියර
========================================









ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ දෙසැම්බර් මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Jumanji: The Next Level (2019).මේහි අධ්‍යක්ෂනය Jake Kasdan අතින් සිදු විය.
_________________________________________________
රචනය
Jake Kasdan / Jeff Pinkner  සහා Scott Rosenberg අතින් සිදුවිය.Chris Van Allsburg ගේ "Jumanji" නව කතාව  ඇසුරින් මේම චිත්‍ර‍පටය නිර්මානය කර ඇත. මෙහි  ප්‍ර‍ධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Dwayne Johnson රංගනයෙන් දායක වේ. ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරූපි හොලිවුඩ් නිළි Karen Gillan රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Jack Black / Kevin Hart / Nick Jonas / Awkwafina /  Danny DeVito / Danny Glover / Alex Wolff /  Ser'Darius Blain / Morgan Turner / Madison Iseman / Colin Hanks / Rhys Darby / Michael Beasley වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
_________________________________________________
සටන් / වීර වික්‍ර‍ම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 7.0/10 ලැබි ඇති අතර.‌‌මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $125,000,000  වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:  $59,251,543,  වේ.දැනට ලැබු මුළු ආදායම USA: 299,329,113  වේ.ලොව පුරා ලැබු මුළු ආදායම $769,290,805 වේ. විනාඩි 123 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







💯 Download Link 💯
👇👇👇👇👇

http://itorrents.org/torrent/FBC24EFED37AC56AFDB793E9D7F491572288D129.torrent

No comments:

Powered by Blogger.