Header Ads

පින්තූර වල තිබෙන අකුරු Text එකකට Convert කරගන්න මෘදුකාංගය

පින්තූර වල තිබෙන අකුරු Text එකකට Convert කරගන්න මෘදුකාංගය

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

දන්නවානේ සාමාන්‍යයෙන් පින්තූරවල ටයිප් කරලා තියෙන අකුරු අපිට අවශ්‍ය නම් ආපහු ටයිප් කරලා ගන්න  ඕනෙ
නමුත් අපි මේ හදුන්වාදෙන මෘදුකාංගයෙන් අවශ්‍ය  ඕනෑම ඉංග‍්‍රීසි භාෂාවෙන් ඇති වාක්‍ය සහ ඉලක්කම් සහිත පින්තූර ලබාදීමෙන් එහි ඇති Text එලෙසින්ම Copy කරලා දෙනවා, ඉතාමත් ප‍්‍රයෝජනවත්.
-----------------------------------------------------------------------------
හිතන්න කාර්යාලයේ තිබෙන ෆයිල් එකක ඇති දීර්ග ලිපියක්; ඔබ සකස් කරමින් පවතින Word ගොනුවකට අවශ්‍ය නම්, ෆෝන් එකෙන් එම ලිපිය ෆොටෝ එකක් අරන් මේ මෘදුකාංගයෙන් ලෝඞ් කරලා,

අවශ්‍ය කොටසේ Text ටික Select කරලා ඉක්මනින් එය වර්ඞ් එකට Past කරගන්න පුලූවන්.
-----------------------------------------------------------------------------
හරියට Text එක ආවේ නැත්තම් Try Again ක්ලික් කරලා නිවැරදි එක Copy කරගන්නත් පුලූවන්. මෙම මෘදුකාංගය ඇක්ටිව් කිරීමකින් තොරව නොමිලේ බාවිතා කල හැකියි.
-----------------------------------------------------------------------------
මෙතනින් පිවිස බාගත කරගන්න.

No comments:

Powered by Blogger.