Header Ads

2.0 (2018) රොබෝ නැවතත්


2.0 (2018) රොබෝ නැවතත්
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ නොවැම්බර් 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.
__________________________________________________________
 චිත්‍රපටියේ නම 2.0 (2018) මේහි අධක්ෂනය / කතාව සහා තිර රචනය S. Shankar අතින් සිදුවිය.දෙබස්
Jayamohan / Lakshmi Saravanakumar / S. Shankar සහා Abbas Tyrewala (hindi dialogue) අතින් සිදුවිය.
__________________________________________________________
මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ සුපර් ස්ටාර්  Rajinikanth රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Amy Jackson රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Akshay Kumar  / Adil Hussain / Sudhanshu Pandey / Kalabhavan Shajohn / Ananth Narayan Mahadevan / Mayilsamy /  Ishari Ganesh /  Kaizaad Kotwal / Bharath Reddy / Maya S. Krishnan / Joy Badlani / Mayur Bansiwal / Avijit Dutt වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
__________________________________________________________
සටන් / විද්‍යා ප්‍ර‍බන්ධ සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය  $75,290,000 වේ.ආරම්බක සතිය තුල ලැබු ආදායම USA: $2,775,000, වේ.ලොව පුරා ලැබු ආදායම INR 8,000,000,000,වේ. මේම චිත්‍රපටිය  විනාඩි 148 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................
__________________________________________________________
Download

>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>



No comments:

Powered by Blogger.