Header Ads

ඔබේ mobile phone එකටත් free reloads...

ඔබේ mobile phone එකටත් free reloads...

අද මම ඔයාලට කියන්න යන්නේ කොහොමද ඔයාගෙ ෆෝන් එකටත් නොමිලේ රීලෝඩ් දාගන්නේ කියලා. ඉතින් අපිත් ආසයිනේ නිකන් දෙන ඕනි දේකට. මේක ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක්. මේකේ මූලිකම සිද්ධාන්තය තමයි ඉන්විට් කිරිල්ල. ඒ දේ හරහා තමයි පොයිට් එකතු කරන්න තියෙන්නේ.
මේ පොයින්ට් වලින් අපිට පුලුවන් රීලෝඩ් එකක් දාගන්න. රු 200 රීලෝඩ් එකකට පොයිට් 850 ක් ආසන්න වශයෙන් ඕනි. මොකද මම ආසන්න වශයෙන් කිව්වේ Dialog, Mobitel , Airtel වගේ නෙට්වර්ක් වලට අවශ්‍ය පොයිට් සුලු වශයෙන් වෙනස්. ඉතින් ඔයත් දැන්ම උත්සාහ කරලා බලන්න.පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.



No comments:

Powered by Blogger.