Header Ads

ඕගොල්ලොන්ගෙ අතෙ තියන පෝන් එකෙන් වැඩක් ගමු

ඕගොල්ලොන්ගෙ අතෙ තියන පෝන් එකෙන් වැඩක් ගමු.. 😍 සමහර කෝඩ් හැම පෝන් එකකටම වැඩ නෑ... අනික මේ කෝඩ් ගහන්න ඉස්සෙල්ලා පෝස්ට් එක හොදට කියවලා කරන්න මොකද්ද මොනාහරි ඩිලිට් උනොත් අපි වගකියන්නෙ නෑ 😂
=================================================
මේ කෝඩ් සාමාන්‍ය විදිහටම කෝල් එකක් ගන්න විදියටම ටයිප් කරන්න.
__________________________________________________________

*#*#4636#*#*-මේ කෝඩ් එකෙන් අපිට අපේ ෆෝන් එකේ බැට්‍රිය හා ෆෝන් එක ගැන වටින තොරතුරු ටිකක් ගන්න පුලුවන්.මෙන්න මේ තොරතුරු තමයි ගන්න පුලුවන්.බැට්‍රිය ගැන තොරතුරු,ෆෝන් එක ගැන තොරතුරු,
Wifi information,
Usage statistics,
Battery history
__________________________________________________________

*#*#7780#*#* -
factory data reset
කරගන්න මේ කෝඩ් එකෙන් පුලුවන්,හැබැයි එතකොට
මෙන්න මේවා ඩිලීට් වෙනවා ,
#
__________________________________________________________

Go
ogle account settings,
System and application data and settings,
Downloaded applications හැබැයි මෙන්න
මෙව්වනම් මේකෙන් ඩිලීට් වෙන්නෙ නෑ
,#
__________________________________________________________

Current system software and bundled applications,sd card එකේ තියන එවා මෙව්වා.

*2767*3855# -
මේක ට්‍රයි කරන එකනම් එච්චර ඇඟට ගුණ නෑ මොකද මේකෙන් factory format වෙනවා! එතකොට ඉතින් කාලා හමාරයි ඔක්කොම ඩිලීට් වෙලා යනවා ආයෙ ඉතින් firmware ගහන්න වෙනවා. මේ කෝඩ් එක ගහල ඉක්මනට බැට්‍රිය ගැලෙව්වනම් හරි :)
__________________________________________________________

*#*#34971539#*#*-
ඔයාගෙ ෆෝන් එකේ කැමරාව ගැන තොරතුරු මේකෙන් ගන්න පුලුවන්.හැබැයි මේකෙ option එකක් විදිහට තියන Update camera firmware in image කියන option එකනම් විහිලුවටවත් ඔබන්න එපා. එතකොට කැමරාව වැඩ නැතුව යනව !
__________________________________________________________

*#*#7594#*#* -අපි සාමාන්‍යයෙන් power බට්න් එක ඔබාගෙන හිටියම options 4ක් එනවනෙ restart, Airplane mode ,Power off ,Data network mode කියල. මේ කෝඩ් එකෙන් අපිට පුලුවන් පවර් බට්න් එක එබුවාම ඒකෙන් එක දෙයක් විතරක් වෙන විදිහට හදාගන්න.
__________________________________________________________

*#*#273283*255*663282*#*#*-මේ කෝඩ් එක ගහපුවාම File copy screen එකක් එනව.ඒකෙන් අපිට media filese (images,videos,mp3) backup කරගන්න පුලුවන්.
__________________________________________________________

*#*#197328640#*#* - මේ කෝඩ් එක ගහපුවාම service mode එකට යන්න පුලුවන් නිකන් තියෙද්දිට වඩා settings එහෙම අපිට මේකෙදි හදන්න පුලුවන්.
__________________________________________________________

WLAN, GPS and Bluetooth Test Codes:
*#*#232339#*#* OR *#*#526#*#* OR *#*#528#*#* -WLAN test
*#*#232338#*#*-wifi වල mac address එක පෙන්නනවා.
*#*#1472365#*#*-GPS test
*#*#1575#*#* - Another GPS test
*#*#232331#*#* - Bluetooth test
*#*#232337#*# -blue tooth device address එක පෙන්නනවා.
__________________________________________________________

Firmware version ගැන තොරතුරු ගන්න කෝඩ්ස්:
*#*#4986*2650468#*#* - PDA, Phone, H/W, RFCallDate
*#*#1234#*#* - PDA and Phone
*#*#1111#*#* - FTA SW Version
*#*#2222#*#* - FTA HW Version
*#*#44336#*#* - PDA, Phone, CSC, Build Time, Changelist number
__________________________________________________________

එක එක Factory Tests අත්හදා බලන්න කෝඩ්ස්:
*#*#0283#*#* - Packet Loopback
*#*#0*#*#* - LCD test
*#*#0673#*#* OR *#*#0289#*#* - Melody test
*#*#0842#*#* - Device test (Vibration test and BackLight test)
*#*#2663#*#* - Touch screen version
*#*#2664#*#* - Touch screen test
*#*#0588#*#* - Proximity sensor test
*#*#3264#*#* - RAM version
__________________________________________________________

තොරතුරු ලබාගත්තේ internet වලින්...
පේජ් එකේ රීච් නගින්න කමන්ට් ටිකක් හලන් යමු..😍😍

No comments:

Powered by Blogger.