Header Ads

ඕගොල්ලොන්ගෙ පෝන් එකෙ තියන ඉන්ටර්නෙට් එකෙන් වැඩක්

ඕගොල්ලොන්ගෙ පෝන් එකෙ තියන ඉන්ටර්නෙට් එකෙන් වැඩක් ගනිල්ලා එදිනෙදා කටයුතු වලට සඳහා මේ ඉන්ටර්නෙට් එක ගොඩක් ප්‍රෙයෝජන වෙනවා ඉතින් මං මේ පහල දාලා තියෙන්නේ තමන්ගේ වැඩක් කරගන්න ඕන උනාම කරගන්න පුලුවන් වෙබ් සයිට් කීපයක්... ඕගොල්ලො ඇප් අරන් කරන වැඩ උනත් නෙට් එකෙන් කරම්න පුලුවන් .. මේක ගොඩක් අයට වැදගත් වෙයි වගේම වටිනවා ඉතින් පෝස්ට් ශෙයා කරගෙන තියාගන්න දැන් වටින්නැති උනත් ඉස්සරහට යම් දේකට ඕන වෙයි...ඉතින් එච්චරයි කියන්න තියෙන්නේ ලයික් එකක් දාලා කමන්ට් එකකුත් දාලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.. =================================================
1. http://ctrlq.org/screenshots/ -විවිධ වෙබ් පිටු වල screenshots ඉතා පහසුවෙන් ලබා ගැනීමට.
__________________________________________________________
2. zerodollarmovies.com -You tube හි අඩංගු සම්පූර්ණ ෆිල්ම් බලා ගැනීමට(ඒ කිව්වෙ කෑලි කෑලි නැතුව මුලු ෆිල්ම් එකම)
__________________________________________________________
3. http://unfurlr.com/ -කෙටි වෙබ් ලිපිනය යට සැගවී තිබෙන සත්‍ය වෙබ් ලිපිනය සොයා ගැනීමට.
__________________________________________________________
4. http://www.qlock.com/ - ගූගල් මැප් ආස්‍රයෙන් ඔබ ජීවත්වන නගරයේ වෙලාව නිවැරදිවම බලාගන්න.
__________________________________________________________
5. copypastecharacter.com -ඔබේ keyboard එකේ නැති අමුතු characterස් කොපි කරගන්න.
__________________________________________________________
6. lovelycharts.com - වගු ප්‍රස්තාර පහසුවෙන් හදාගන්න.
__________________________________________________________
7. iconfinder.com -කැමති ප්‍රමානයෙන් කැමති අයිකන් එකක් හොයාගන්න.
__________________________________________________________
8. office.com - microsoft office සඳහා අවශ්‍ය Templates,cliparts download කරගන්න.
__________________________________________________________
9. followupthen.com - email reminders පහසුවෙන් හදාගන්න.
__________________________________________________________
10. joliprint.com -Newas aticles බ්ලොග් වල තියන දේවල් පත්තරයක් විදිහට ප්‍රින්ට් කරගන්න.
__________________________________________________________
11. e.ggtimer.com -එදිනෙදා කටයුතු වලට අවශ්‍ය වන සරල ටයිමරයක්.
__________________________________________________________
12. myfonts.com/WhatTheFont -පිංතුරයක ෆොන්ට් එක මොකක්ද කියල හොයාගන්න.
__________________________________________________________
13. google.com/webfonts -ෆොන්ට්ස් ඔතා විශාල ප්‍රමාණයක් ලබාගන්න.
__________________________________________________________
14. livestream.com -විවිධ අවස්ථා සජීවීව විකාෂනය කල හැකි වෙබ් අඩවියකි.
_________________________________________________________
15. flightstats.com ලොව ඕනෑම ගුවන්තොටුපලක ගුවන් ගමන් පිලිබඳ තොරතුරු ලබාගන්න.
__________________________________________________________
16. wetransfer.com -විශාල files ඔන්ලයින් share කරගන්න.
__________________________________________________________
17. polishmywriting.com-ඔයාගෙ ඉංග්‍රීඉ කියවීමේ,ලිවීමේ,ශබ්ද කිරීමේ හැකියාව උරගා බලන්න.
__________________________________________________________
18. typewith.me-එකම ඩොකියුමන්ට් එකක ගොඩ දෙනෙක් එක්ක වැඩ කරන්න.
__________________________________________________________
19. imo.im-එකම තැනකින් skypr,facebook.g talk මිතුරන් සමග කතා කරන්න.
__________________________________________________________
20. goo.gl - ඉතා දිග වෙබ් ලිපින කෙටි කර ගැනීමට.
__________________________________________________________
21. translate.google.com-ඕනෑම වෙබ් පේජ් එකක් pdf ෆයිල් එකක් පරිවර්තනය කරගන්න.
__________________________________________________________
22. kleki.com-විවිධ වර්ගයේ බුරුසු වලින් ලස්සන චිත්‍ර අදින්න.
__________________________________________________________
23. midomi.com-අමතකවුන සින්දුවේ නම හොයාගන්න.
__________________________________________________________
24. homestyler.com-ඔබගේ සිහින නිවෙසේ 3D අනුරුවක් සාදාගන්න.
__________________________________________________________
25. aviary.com/myna -ඔන්ලයින් ඕඩියෝ ඉඩිටර් එකකි.
__________________________________________________________
26. picmonkey.com-ඔන්ලයින් image editor එකකි.
__________________________________________________________
27. formspring.me-මතනදී ඔබට පෞද්ගලික ප්‍රශ්ණයක් ඇසීමට හෝ උත්තර දීමට පුලුවන.
__________________________________________________________
28. safeweb.norton.com-වෙබ් අඩවියක ආරක්දාව තහවුරු කරගැනීමට.
__________________________________________________________
29. deadurl.com-ඔබ bookmark කරගත් web pages ඩිලීට් වුන විට මෙයින් උදව් ගත් හැක.
__________________________________________________________
30. youtube.com/leanback-You tube channel TV එකක මෙන් බලන්න.
__________________________________________________________
31. talltweets.com-වචන 140ට වැඩි ට්වීට්ස් යවන්න.
__________________________________________________________
32. notes.io-බ්‍රව්සර් එකේ පොඩි පොඩි නෝට්ස් ලියාගන්න.
__________________________________________________________
33. otixo.com -ඔන්ලයින් ෆයිල් එකම තැනකදී කලමණාකරනය කරගන්න(Dropbox, Google Docs)
__________________________________________________________
34. tinychat.com-පෞද්ගලික චැට් room එකක් හදාගන්න.
__________________________________________________________
35. ctrlq.org/dictation-ඔබ ලියූ දෙය කියවා දෙන ඔන්ලයින් අඩවියකි.
__________________________________________________________
36. https://history. google.com-google වල ඔබ කරපු වැඩ ඔක්කොම.


No comments:

Powered by Blogger.