Header Ads

Aladdin (2019) ඇලඩින් සහා පුදුම පහන

Aladdin (2019) ඇලඩින් සහා පුදුම පහන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මැයි මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Aladdin (2019).මේහි අධ්‍යක්ෂනය Guy Ritchie අතින් සිදු විය.තිර රචනය
John August  සහා Guy Ritchie   අතින් සිදුවිය.මෙහි  ප්‍ර‍ධාන නළුවන් ලෙස සුපිරි හොලිවුඩ් නළු Will Smith සහා Mena Massoud රංගනයෙන් දායක වේ. ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරූපි හොලිවුඩ් නිළි Naomi Scott රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Marwan Kenzari / Navid Negahban / Nasim Pedrad / Billy Magnussen / Jordan A. Nash /  Taliyah Blair / Aubrey Lin / Amir Boutrous /  Numan Acar / Omari Bernard / Nathaniel Ellul / Sebastien Torkia වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
 වීර වික්‍රම /  විකට සහා පවුලේ  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.4 ලැබි ඇති අතර.‌‌මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $183,000,000  වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA: $91,500,929, වේ.දැනට ලැබු මුළු ආදායම USA:  $350,477,077, වේ.ලොව පුරා ලැබු මුළු ආදායම   $1,025,677,077, වේ. විනාඩි 128 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








 💯 Download Link 💯
👇👇👇👇👇


ටොරන්ට් එක මේතනින් ගන්න Download 896MB HDRip 720p torrent
http://tamilrockers.ws/index.php?app=core&module=attach&section=attach&attach_id=45099

No comments:

Powered by Blogger.