Header Ads

volume booster pro

volume booster pro


හැමෝටම සුබ දවසක්.සුපිරිම සුපිරි ඇප් එකක්. අපි හැමෝටම පොදුවෙ තියෙන ප්‍රශ්නයකට අති සාර්ථක විසඳුමක්. අපි කාටත් තියෙන මේ ප්‍රශ්නය තමයි අපේ ෆෝන් වල සවුන්ඩ් මදි එක. සින්දුවක් අහන්න ගියත්, මයි ටීවී බලන්න ගියත්, වීඩියෝ එකක් බැලුවත් සමහර වෙලාවට සවුන්ඩ්ස් හරිම දුර්වලයි. විශේෂයෙන්ම ගොඩක් ජනාකීර්ණ ස්ථාන වලදි, තරමක් ඝෝෂාකාරී ස්ථාන වලදි මේ තත්ත්වය හොඳින්ම කැපිල පේනව. අපි සමහර වෙලාවට ෆෝන් එකේ ප්ලේයර් මාරු කර කර දානව සවුන්ඩ් වැඩි වෙනවද බලන්න.ඒත් මදි වෙන්න පුලුවන්. නැත්නම් මුලින් හොඳට සවුන්ඩ් තිබිල පහු පහු වෙද්දි දුර්වල වෙලා තියෙන්නත් පුලුවන්. ඒ ඔක්කොම ප්‍රශ්න වලට මෙන්න තියෙනව සුපිරිම භාණ්ඩෙ.😎😎😎
-----------------------------------------------------------------------------
මේ ඇප් එකේ නම තමා "volume booster pro". මං පල්ලෙහා දාල තියෙන ලින්ක් එකට ගිහින් ඔයාට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. මේ ඇප් එකෙන් පුලුවන් ඔයාගෙ ෆෝන් එකේ මුලු සිස්ටම් එකේම sounds සෑහෙන්න වැඩි කරල දෙන්න. සාමාන්‍යයෙන් features ගොඩාක් අඩු ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකින් මේ ඇප් එක use කරල max volume එක දුන්නොත් ෆෝන් එක පුපුරන්න පවා පුලුවන්. ඒ නිසා නිතරම high sounds දෙන්න යන්න එපා. ඔයාට අවශ්‍ය ප්‍රමාණයට වොලියුම් එක Adjust කරගන්න. භාවිතය ඉතාම සරලයි. ඇප් එක ඕපන් කරගෙන ඔයාට ලේසියෙන්ම sounds up කරගන්න පුලුවන්. හැමෝටම ඇහෙන්න සින්දු ප්ලේ කරන්න පුලුවන්.
-----------------------------------------------------------------------------

MYTV එකේ සවුන්ඩ් එක මදි නම් ගෙදර හැමෝටම ඇහෙන්න සද්දෙටම දාන්න පුලුවන් මේ ඇප් එකේ Volume වැඩි කරල. ඇප් එක හොඳයිනම්, වටිනව නම් කමෙන්ට් එකක්, ලයික් එකක් දාගෙනම යන්න.
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
💯 Download Link 💯
👇👇👇👇👇 👇👇👇👇👇
https://m.apkpure.com/volume-booster-pro/com.music.hero.volume.master.control





No comments:

Powered by Blogger.