Header Ads

Bharat (2019) භාරත්

Bharat (2019) භාරත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2018 වසරේ ජුනි මස 05 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Bharat (2019) මේහි අධ්‍යක්ෂනය Ali Abbas Zafar අතින් සිදු විය.තිර රචනය Su-jin Park අතින් සිදු විය.රචනය Varun V. Sharma සහා Ali Abbas Zafar අතින් සිදු විය. මේහි  ප්‍රධාන නලුවා ලෙස සුපිරි බොලිවුඩ් නළු Salman Khan රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි ඉන්දිය නිළි Katrina Kaif රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sunil Grover / Tabu / Jackie Shroff / Sonali Kulkarni / Kashmira Irani / Aashif Sheikh / Disha Patani /  Dhiren Ahuja / Saif Akhtar / Gs Arora / Riva Arora / Shashank Arora / Kiran Arya වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.7ලැබි ඇති අතර.දැනට ලැබු මුළු අදායම USA:  $2,971,549, වේ. විනාඩි 167 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ටොරන්ට් එක මේතනින් ගන්න Download 427MB HDRip torrent
http://tamilrockers.ws/index.php?app=core&module=attach&section=attach&attach_id=44943

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.41GB HDRip 720p torrent
http://tamilrockers.ws/index.php?app=core&module=attach&section=attach&attach_id=44941

No comments:

Powered by Blogger.