Header Ads

Inetrnet එකේ අකවුන්ට්ස් වල password /user names අමතක වෙනවට මෙන්න විසදුම.

Inetrnet එකේ අකවුන්ට්ස් වල password /user names අමතක වෙනවට මෙන්න විසදුම.
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
මුලින්ම මේ software එක ඩව්න්ලෝඩ් කරලා install කරලා එකේ අකවුන්ට් එකක් හදන්න ඕනි.
මේ software install කරලා ඒකට දාන password එක type කරලා registere උනහම email එකක් එනවා . එකේ තියන code එක type කරලා අකවුන්ට් ඒකට ලොග් උනාට පස්සේ අපිට දැනට තියෙන අකවුන්ට්ස්

වල passwords ,user names දාන්න ඕනි.අලුතින් අකවුන්ට්ස් හැදුවහම ඒවගේ password,user name ඉබේම මේකේ සෙවු වෙනවා.
එතකොට අපි ඒ loging page ඒකට ගියාම ඔටෝම password /user name ෆීල් වෙනවා.
__________________________________________________________
උදාහරණයක් විදියට අපි gmail එකට login වෙන page එකට ගියාම අපිට gamil අකවුන්ට්ස් ගොඩක් තියෙනවනම් ඒවා ඔක්කොම පෙන්නනවා.[ මෙම software එකට ඇතුලත් කල ඒවා]ඒවගෙන් අපි කැමැති

එක තේරුවහම ඒකට login වෙනවා [කලින් අපි විසින් software එකට gmail එකේ password එක ඇතුළු කල නිසා දැන් password type කල යුතු නොවේ.]මෙම software එකෙන් logout උනහම කාටහරි gmail

ඒකට ලොග් වෙන්න ඕනිනම් password type කරන්න වෙනවා.
__________________________________________________________
මම කියන දේ ඔයාලට සමහරක් විට තේරෙන්න නැතිව ඇති .එත් software එක ඩව්න්ලෝඩ් කරලා බලන්න. ඔයාට එකේ කරන්න තියෙන ඒවා තේරේයි මම මෙහෙම කියන්නේ internet එකේ අකවුන්ට්ස්

ගොඩක් තියෙන අයට මේක ගොඩක් ප්‍රයෝජනවත්.
__________________________________________________________
මේ ලින්ක් එකෙන් software එක ඩව්න්ලෝඩ් කරන්න :- http://sowernal😍😍.com/23k7 ඉමෝජි දෙක අයින් කරලා ගහන්න


                                       


No comments:

Powered by Blogger.