Header Ads

🔵🔵Smart Phone එකේ බැටරි ආයුකාලය සහ බැටරියේ ආයුකාලය වැඩි කරගමු🔵🔵 ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^ තාක්ෂණය ගැන උනන්දුවක් දක්වන හැමෝම සාදරයෙන් පිලිගන්නවා __________________________________________________________ ඉතින් මම අදන් අරන් ආවා කාටත් වැදගත් වෙයි කියල හිතෙන තමන්ගෙ Phone Battery life එක Save කරගන්න Tips ටිකක්. __________________________________________________________ 🔵 බාල Charger වලින් Charge කරන්න එපා __________________________________________________________ ප්‍රමිතියක් නැති බාල Charger වලින් Charge කරන එක ඔයාලගෙ Phone එකට වගේම Phone බැට්‍රිය ටත් හොඳ නැහැ.මොකද Battery එකට අවශ්‍ය වොල්ටීය තාවය සහ ඇම්පියර් ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්.ඒ නිසා සෑම විටම Phone එකට ලැබුණ Charger එක හෝ ප්‍රමිතියෙන් යුතු Charger එකක් භාවිතා කරන්න. __________________________________________________________ 🔵 නිතරම බැටරිය 0% හෝ 100% වෙන්න දෙන්න එපා __________________________________________________________ සෑම phone බැටරියකම බැටරි circle ප්‍රමාණයයක් තියනවා(Charge කල හැකි වාර ගණනක්.)මේවා එකින් එක අඩු වෙනවා. එම නිසා Battery ප්‍රමාණය 20% - 80% අතර තබාගැනීම බැටරියේ ආයුකාලය වැඩි කරනවා. __________________________________________________________ 🔵 නිතරම Charger එකට Plug කරගෙන Use කරන්න එපා. __________________________________________________________ 🔵 මාස 3 කට වරක් Battery life එක 0% කර 100% charge කරන්න. __________________________________________________________ 🔵 Phone එක දැඩි උශ්ණත්වයට හෝ අඩු උශ්ණත්වයට පත් නොකරන්න. __________________________________________________________ 🔵 Recent Apps ඉවත් කරන්න භාවිතා නොකරන apps run වෙනවනම් ඒවා ඉවත් කරන්න.(touch recent button or home button ) __________________________________________________________ 🔵 භාවිතා නොකරන Apps ඉවත් කරන්න Phone එකේ install කරල තියන ඒත් භාවිතා නොකරන apps uninstall කරන්න. __________________________________________________________ 🔵 අනවශ්‍ය settings disable කරන්න Bluetooth,Data,WiFi,GPS වගේ settings භාවිතා නොකරන අවස්ථා වලදී disable කරන්න. __________________________________________________________ 🔵 Auto Brightness Mode භාවිතා කරන්න. __________________________________________________________ 🔵 Vibrate Mode එක භාවිතා කරන්න එපා Vibration mode එකේදී Vibration Motor එක ක්‍රියාත්මක වීමට වැඩි විදුලියක් අවශ්‍ය නිසා battery එක ඉක්මනින් බහිනවා.ඒ නිසා Silent හෝ Sound Mode භාවිතා කරන්න. __________________________________________________________ 🔵 Auto Screen Rotation disable කරන්න. __________________________________________________________ 🔵 Animation හෝ Colorful Wallpapers භාවිතා කරන්න එපා Animation සහ ගොඩක් Colorful Wallpapers,Dark Wallpaper වල⁣ට සාපේක්ෂව Battery වැය වීමක් සිදුවෙනවා.එම නිසා Dark wallpapers භාවිතා කරන්න.

🔵🔵Smart Phone එකේ බැටරි ආයුකාලය සහ බැටරියේ ආයුකාලය වැඩි කරගමු🔵🔵
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
තාක්ෂණය ගැන උනන්දුවක් දක්වන හැමෝම සාදරයෙන් පිලිගන්නවා

__________________________________________________________
ඉතින් මම අදන් අරන් ආවා කාටත් වැදගත් වෙයි කියල හිතෙන තමන්ගෙ Phone Battery life එක Save කරගන්න Tips ටිකක්.
__________________________________________________________
🔵 බාල Charger වලින් Charge කරන්න එපා
__________________________________________________________
ප්‍රමිතියක් නැති බාල Charger වලින් Charge කරන එක ඔයාලගෙ Phone එකට වගේම Phone බැට්‍රිය ටත් හොඳ නැහැ.මොකද Battery එකට අවශ්‍ය වොල්ටීය තාවය සහ ඇම්පියර් ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්.ඒ නිසා සෑම විටම Phone එකට ලැබුණ Charger එක හෝ ප්‍රමිතියෙන් යුතු Charger එකක් භාවිතා කරන්න.
__________________________________________________________
🔵 නිතරම බැටරිය 0% හෝ 100% වෙන්න දෙන්න එපා
__________________________________________________________
සෑම phone බැටරියකම බැටරි circle ප්‍රමාණයයක් තියනවා(Charge කල හැකි වාර ගණනක්.)මේවා එකින් එක අඩු වෙනවා. එම නිසා Battery ප්‍රමාණය 20% - 80% අතර තබාගැනීම බැටරියේ ආයුකාලය වැඩි කරනවා.
__________________________________________________________
🔵 නිතරම Charger එකට Plug කරගෙන Use කරන්න එපා.
__________________________________________________________
🔵 මාස 3 කට වරක් Battery life එක 0% කර 100% charge කරන්න.
__________________________________________________________
🔵 Phone එක දැඩි උශ්ණත්වයට හෝ අඩු උශ්ණත්වයට පත් නොකරන්න.
__________________________________________________________
🔵 Recent Apps ඉවත් කරන්න
භාවිතා නොකරන apps run වෙනවනම් ඒවා ඉවත් කරන්න.(touch recent button or home button )
__________________________________________________________
🔵 භාවිතා නොකරන Apps ඉවත් කරන්න
Phone එකේ install කරල තියන ඒත් භාවිතා නොකරන apps uninstall කරන්න.
__________________________________________________________
🔵 අනවශ්‍ය settings disable කරන්න
Bluetooth,Data,WiFi,GPS වගේ settings භාවිතා නොකරන අවස්ථා වලදී disable කරන්න.
__________________________________________________________
🔵 Auto Brightness Mode භාවිතා කරන්න.
__________________________________________________________
🔵 Vibrate Mode එක භාවිතා කරන්න එපා
Vibration mode එකේදී Vibration Motor එක ක්‍රියාත්මක වීමට වැඩි විදුලියක් අවශ්‍ය නිසා battery එක ඉක්මනින් බහිනවා.ඒ නිසා Silent හෝ Sound Mode භාවිතා කරන්න.
__________________________________________________________
🔵 Auto Screen Rotation disable කරන්න.
__________________________________________________________
🔵 Animation හෝ Colorful Wallpapers භාවිතා කරන්න එපා
Animation සහ ගොඩක් Colorful Wallpapers,Dark Wallpaper වල⁣ට සාපේක්ෂව Battery වැය වීමක් සිදුවෙනවා.එම නිසා Dark wallpapers භාවිතා කරන්න.

No comments:

Powered by Blogger.