Header Ads

Delete කරන්න බැරි File Delete කරමු...(iobit Unlocker)

Delete කරන්න බැරි File Delete කරමු...(iobit Unlocker)
=================================================


File delete කරන කොට එන මල වදයක් තමයි the action can't be completed because the file is open in ... ඔන්න ඔහොම කියාගෙන error මැසේජ් එකක් එන එක.. ඉතින් අපිට ඒ file එක  කොච්චර delete

කරන්න ඕනි උනත් delete කරගන්න බැරි වෙනවා..
මේ පරිප්පුව මටත් කන්න වුන නිසා මම මේකට කරන්න පුලුවන් මොනවද කියල හොය හොය ඉන්නකොට වැඩේට හරියන නියම soft එකක් හම්බුනා. සුපිරියටම වැඩ කරනවා.. ඒ වෙලාවේ ඕනි file එක

delete කරන්න බැරිනම් ඊළග restart එකේදි හරි file එක delete කරනවා..
____________________________________________________________________________________________________________________




  file එකක් delete කරන්න ඕනිනම් කරන්න තියෙන්නෙ ඕනි file එක right click කරල unlocker  කියන එක තෝරන එක විතරයි
__________________________________________________________
එහෙනම් පහල තියෙන link එකෙන් download කරගෙන වැඩේ කරල බලන්න.....       
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
Download

No comments:

Powered by Blogger.