Header Ads

Helakuru PC Version(හෙලකුරු PC )

 Helakuru PC Version(හෙලකුරු PC )


හුගක් අය දන්නවනේ හෙලකුරු කියන්නේ මොකද්ද කියල.සිංහල Type කරනකොට හුගක් වැදගත් App එකක් තමයි හෙලකුරු කියන්නේ.මුලින්ම මේ App එක

නිකුත් කරේ Smart Phone සදහා පමනයි.ඒත් දැන් මේක අපේ PC වලටත් දීල තියෙන්නෙ.
                     මුලින්ම කියන්න ඕනි මේක භාවිතා කරන්න අපිට Google Chorme අවශ්ය වෙනව.Google Chorme එකෙන් පහල මන් දීල තියෙන Link එකෙන් ගිහින්

මේ Extension එක Add කර ගන්න.පහලින් Screen Shot එකකුත් දාල තියෙනව.ඊට පස්සෙ අපිට පුලුවන් කෙලින්ම සිංහල Type කරන්න.

DOWNLOAD

https://chrome.google.com/webstore/detail/helakuru-sinhala-input/mffmdedphckombglgkknaljinihhdjmp

No comments:

Powered by Blogger.