Header Ads

Farcry 1 White Background Fix

 Farcry 1 White Background Fix





=================================================
Farcry 1 කියන්නේ හුගක් අය Play කරන සුපිරි ගේම් එකක් නේ.ඉතින් මේ ගේම් එක Play කරන්න බෑ Onboard VGA වල.Onboard VGA වල මේ ගේම් එකේ පොලව සුදු පාටට තමයි පෙන්නනේ.ඉතින් මන් අද කියල දෙන්නෙ මේ අව්ල හදා ගන්නේ කොහොමද කියලයි..පහල තියෙන විදිහට කරන්න.මේ වැඩේ 100% ක් ශුවර්.
   __________________________________________________________



         මුලින්ම පහලින් මන් දීල තියෙන Dll File එක Download කර ගන්න.

__________________________________________________________
http://www.mediafire.com/file/yyjka6ylompc312/d3d9.dll




__________________________________________________________
ඊට පස්සෙ ඒ Dll File එක ඔයාල ගේම් එක Install කරපු තැන ඒ කියන්නෙ ගේම් එක දාපු තැන Folder එක අස්සේ තියෙන Bin32 කියන Folder එක අස්සට මම දීපු File එක Copy කර ගන්න.

__________________________________________________________
                                                                  ඊට පස්සෙ ගේම් එක ඔයා Normal Play කරන විදිහට Open කරගෙන බලන්න.එතකොට අනිව ගේම් එක Run වෙනව Colour Fix වෙලා.

      __________________________________________________________                                   ගේම් එක Lag වෙනව නම් ඔයාලගේ VGA එක මදි.ගේම් එකේ Graphic වලින් අඩු කරගන්න එහෙම Lag උනොතින්.මේ වැඩේ හුගක් ඔයාලට වැදගත් වෙන්නේ Lap වල Play කරනකොට.

No comments:

Powered by Blogger.