Header Ads

Internet Download Manager(IDM)උපරිම Speed කරමු.

Internet Download Manager(IDM)උපරිම Speed කරමු.



__________________________________________________________
ඔන්න අද මම කියල දෙන්නේ Internet Download Manager එක කොහොමද 100% ක් Speed කර ගන්නේ කියල.මේ වැඩේ එච්චර අමාරු නැහැ.පොඩි Software





කෑල්ලක් ඕනි වෙනව.ඒක පහලින් බාගෙන මම පහල කියල තියෙන විදිහට කරන්න.

 මුලින්ම Software එක පහලින් Download කර ගන්න.

https://www.mediafire.com/file/3q8vk8bogll248a/IDM+Optimizer.rar

 ඊට පස්සේ ඒක Open කරගෙන එතන තියෙන Maximize Now කියන එක Click කරන්න.
 දැන් Massage එකක් එයි Internet Download Manager එක Restart කරන්න කියල.Taskbar එකෙන්ම IDM එක අයින් කරල ආපහු Open කරන්න.
 දැන් වැඩේ හරි.මොනාහරි Download කරල බලන්නකෝ.කලින් තිබ්බට වැඩියෙන් Speed Download වෙයි.

No comments:

Powered by Blogger.