Header Ads

Avengers: Endgame (2019) වීරයන්ගේ අවසන් සටන

Avengers: Endgame (2019) වීරයන්ගේ අවසන් සටන




ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ අප්‍රේල් මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Avengers: Endgame (2019).මේහි අධ්‍යක්ෂනය Anthony Russo සහා Joe Russo අතින් සිදු විය.තිර රචනය Christopher Markus සහා Stephen McFeely අතින් සිදුවිය.මෙහි  රංගනයෙන්  Robert Downey Jr. / Chris Evans / Mark Ruffalo / Chris Hemsworth / Scarlett Johansson / Jeremy Renner / Don Cheadle / Paul Rudd / Benedict Cumberbatch / Chadwick Boseman / Brie Larson / Tom Holland / Karen Gillan / Zoe Saldana / Evangeline Lilly  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා විද්‍යා ප්‍ර‍බන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.7 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $356,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:  $357,115,007, වේ.දැනට ලැබු මුළු ආදායම USA:  $855,096,700,  වේ.ලොව පුරා ලැබු මුළු ආදායම $2,790,591,417, වේ. විනාඩි 181 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................


මේම චිත්‍ර‍පටය හොලිවුඩ් චිත්‍ර‍පට ආදයම් වාර්ථා  වලට අනුව  එතෙක් මෙතක් ලැබු ඉහලම ආදායම ලබා  ආදායම් වාර්ථා තුල අංක 1ට පත්වි ඇත.




Year : 2019
IMDB Rate : 8.7/10
Stars : Robert Downey Jr., Mark Ruffalo
Language : English
Director : Anthony Russo, Joe Russo
2019 මැයි මස 3 වනදා සිට මෙරට සිනමා ශාලාවල ප්රදර්ශනය කිරීම ආරම්භ කළ
Avengers : Endgame චිත්රපටය මේ වන විටත් උපයා ඇති සමස්ත ආදායම බිලියන 2.7 හි සීමාව පසුකර ඇත. ඒ අනුව දැනට Avengers : Endgame චිත්රපටය ලොව ඉහළම ආදායම ක් උපයා ඇති චිත්රපටය බවට පත්වී හමාරය. ඒ මෙතෙක් කළක් එම ස්තානය හෙබවූ Avatar චිත්රපටයද දෙවන ස්තානයට ඇද දමමිනි.
චිත්රපටය ක් ලෙස මෙතරම් රසික ආකර්ෂණය ක් ඇතිවීමට
Avengers : Endgame කතාව තුළ ඇති රසිකයන් හට ප්රධාන ලෙසම ගෝචර වන්නා වූ ත්රාසය, භීතිය, අවිනිශ්චිත භාවය, කුතුහලය සාක්ෂි දරයි. බොහෝ රසිකයන් අපේක්ෂා කරන්නේ වීරත්වය පමණකි. එහෙත් Thanos නම් වූ දුෂ්ඨයා හටද රසිකයන් සිටීම නොරහසකි. කතාව එතරම් ම ප්රබල ස්ථානය ක පසුවන බවට වෙන මොන නිදර්ශන යන් ද ? චිත්රපටය තුළ ඇති කතාව රසිකයන් හට ඉදිරිපත් කර ඇති ආකාරය ද මීට තවත් හේතුවක් වේ. ඒ සඳහා CGI / VFX නිර්මාණ කරුවන් ගේ මහන්සිය විශේෂයෙන් ම පැසසුමට ලක් විය යුතුය. කතාවේ රචකයා කොතරම් හොඳින් කල්පනාකාරී වූයේද ? යන්න රසිකයන් කතාව නැරඹීමෙන් අනතුරුව තවදුරටත් සිදු කරන ලබන කතා බහ තුලින් ගෝචර වන්නේ ය. Avengers : Endgame චිත්රපටය කෙසේ වනු ඇති දැයි බොහෝ රසිකයන් විවිධාකාර වූ න්යායන් ඉදිරිපත් කළහ. එය තවදුරටත් කතා බහ ට ලක් වෙමින් පවතී.
චිත්රපටයන් 21 කින් යුක්ත වූ Marvel Cinematic Universe ( මාර්වල් සිනමා විශ්වය) තුළ 22 වන චිත්රපටය මෙම චිත්රපටය යි. පුරා වසර 10ක් පුරාවටම මාර්වල් රසිකයන් හට චිත්රපටය න් 21 ක් දායාද කරමින් රසික ප්රසාදය ට පාත්ර වීම එතරම් ලේසි පහසු කාර්යයක් නොවේ. නමුත් එය අපහසු කාර්යයක් ද නොවන බව තේරුම් ගැනීමට
Avengers : Endgame චිත්රපටය තිරගත වීම ආරම්භ කළ මුල් දින 11 තුළ උපයා ගත් ආදායම ප්රමාණවත් ය.
Avengers : Infinity War චිත්රපටය තුළ දී Thanos ගේ උත්සාහ ය සාර්ථක විය. Avengers වීරයන් හට
Thanos Infinity Stones අත්පත් කර ගැනීම නැවැත්වීමට නොහැකි විය. Thanos ගේ ඒකායන අභිලාෂය වූ විශ්වයෙන් හරි අඩක් විනාශ කිරීම නවත්වන්න ට නොහැකි විය. Avengers : Endgame චිත්රපටය තුළින් දිගහැරෙන්නේ සිදුවූ විපත නැවත යථාතත්වයට පත්කරනු වස් දැනට ඉතිරිව සිටින Avenger s වීරයන් කරන්නා වූ කැපකිරීම් සමූහය යි.
තම සියලු උත්සාහයන් ව්යර්ථ වූ හෙයින් සියලු ම
Avengers වීරයන් සිටින්නේ කනස්සල්ලෙන් ය. තමන් අසාර්ථක වූ බව ඔවුන් දැඩිව විශ්වාස කරයි.
Black Widow : මේ වැඩේ හරි යයි ස්ටීව්. මට විශ්වාසයි.
Captain America : මමත් එහෙම හිතනවා. මොකද මේක ක් හරිගියේ නැත්නම් මට තේරෙන්නේ නෑ මොනවා කරන්නද කියලා.
නමුත් මෙය සාමූහික ප්රයත්නයක් බව ඔවුන් අමතක නොකළ යුතුය. දැනටමත් අභ්යවකාශයේ Tony Stark සහ
Nebula සමඟ අතරමං වූ යානාය පෘථිවිය ට ගෙන්වා ගත යුතුය. ඒත් ඇත්තටම ඒ යානාව ඇත්තේ කොහේ දැයි කිසිවෙකු නොදනියි. සිදුවූ විපත්තිය නැවත යථාතත්වයට පත් කරවීම ට ඇති එකම පිළිතුර කාලය යි. කාලය සියලුම තුවාලයන් සුවපත් කරනු ඇත.
ඒ අනුව ඔවුන් ගේ සැලසුම් කෙසේ සකස් වේද ?
Thanos ව නැවත සොයාගන්නේ කෙසේද ?
විනාශ වී ගොස් ඇති සියල්ල නැවත යථාතත්වයට පත් කරන්නේ කෙසේද ?
මේ සියල්ල සඳහා ඇති එකම පිළිතුර චිත්රපටය නැරඹීම යි. චිත්රපටය පිළිබඳ ව ඇරඹූ සංවාදය මම මෙතැනින් නවත්වමි. නැත්නම් කතාවේ ප්රධාන ස්ථානයන් කතා බහට ලක්වනු ඇත. එය තවමත් චිත්රපටය නරඹා නොමැති අයට සුභවාදී නොවේ.




අලුතින් යාවත්කාලින කරන ලදි.
   NO WaterMarks !



ටොරන්ට් එක මේතනින් ගන්න Download 920MB Blu Ray 720p torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.80GB Blu Ray 1080p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.45GB Blu Ray 1080p torrent



ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.70GB HDRip 1080p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.71GB HDRip 1080p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.92GB HDRip 1080p torrent





විඩියොව මෙතනින් බලන්න Avengers: Endgame (2019) Movie Official Trailer

                                                                විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















ටොරන්ට් එක මේතනින් ගන්න Download 920MB Blu Ray 720p torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.80GB Blu Ray 1080p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.45GB Blu Ray 1080p torrent



ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.70GB HDRip 1080p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.71GB HDRip 1080p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.92GB HDRip 1080p torrent





විඩියොව මෙතනින් බලන්න Avengers: Endgame (2019) Movie Official Trailer

                                                                විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












No comments:

Powered by Blogger.