Header Ads

Fast & Furious Presents: Hobbs & Shaw (2019) සුපිරි වැඩකාරයෝ

Fast & Furious Presents: Hobbs & Shaw (2019) සුපිරි වැඩකාරයෝ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ  අගෝස්තු මස 02 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Fast & Furious Presents: Hobbs & Shaw (2019).මේහි අධ්‍යක්ෂනය David Leitch අතින් සිදු විය.තිර රචනය 
Chris Morgan සහා Drew Pearce අතින් සිදුවිය.කතාව Chris Morgan අතින් නිර්මානය විය. චරිත නිර්මාණය Gary Scott Thompson අතින් සිදුවිය. මෙහි ප්‍ර‍ධාන නළුවන් ලෙස සුපිරි හොලිවුඩ් නළුවන් වන  Dwayne Johnson සහා Jason Statham රංගනයෙන් දායක වේ. ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි හොලිවුඩ් නිළියන් වන Vanessa Kirby සහා Eiza González රංගනයෙන් දායක වේ.  සෙසු නළු නිළියන් ලෙස Idris Elba / Helen Mirren / Eddie Marsan / Eliana Sua / Cliff Curtis / Lori Pelenise Tuisano / John Tui / Joshua Mauga / Joe Anoa'i / Rob Delaney / Alex King / Tom Wu / John Macdonald / Meesha Garbett වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා වීර වික්‍ර‍ම කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.5 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $200,000,000  වේ. විනාඩි 135 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






විශේෂ දැනුම් දිමයි......


Fast & Furious Presents: Hobbs & Shaw (2019)   චිත්‍රපටිය තිරගත විමි අාරම්භ විමට නියමිතව අැත්තේ අගෝස්තු මස 02 වන දින වන අතර අද දිනයේදි ඒහි  ටොරන්ට් පිටපත් අන්තර් ජාලයට නිකුත් වි අැති අතර. ඒම ටොරන්ට් පිටපත්  කැමරා  කොපි  ලෙසින් නිකුත් කර අැත. නමුත් නිකුත් වි අැති  මේම ටොරන්ට් පිටපත් වල විඩියෝ සහා ඔඩියෝ ඉතා ඉහල ගුණාත්මක බාවයකින් යුක්ත බැවින්.ඔබට ලබා දිමට මා කටයුතු කරන ලදි.ඒබැවින් ඔබ කැමතිනම් පමණක් චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගන්නා  ලෙස කාරුණිකව දන්වා සිටිමි.දැනට නිකුත් වි අැති ටොරන්ට් පිටපතෙහි  වොටමාර්ක් කිපයක් අැති අතර ඒක් ප්‍රචාරක දැන්විමක්ද අඩංගුව අැත.ඒය චිත්‍රපටය අාරම්භක කාලය තුල ප්‍රචාරය  වේ.  මා විසින් 1.14GB පිටපත ඩවුන්ලෝඩ් කර පරික්ෂා කරන ලදි.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 262MB HQ DVDScr torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 403MB HQ DVDScr torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.14GB HQ DVDScr 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.75GB HQ DVDScr 720P torrent




විඩියොව මෙතනින් බලන්න Fast & Furious Presents: Hobbs & Shaw (2019) Movie Official Trailer

                                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Powered by Blogger.