Header Ads

Godzilla: King of the Monsters (2019) ගොඩ්සිලා රාක්ෂයන්ගේ රජු

Godzilla: King of the Monsters (2019) ගොඩ්සිලා රාක්ෂයන්ගේ රජු

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මැයි මස 31 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Godzilla: King of the Monsters (2019).මේහි අධ්‍යක්ෂනය Michael Dougherty  අතින් සිදු විය.තිර රචනය Michael Dougherty සහා Zach Shields අතින් සිදුවිය.කතාව Max Borenstein / Michael Dougherty සහා Zach Shields අතින් නිර්මානය විය. මෙහි  රංගනයෙන්  Kyle Chandler /  Vera Farmiga / Millie Bobby Brown / Ken Watanabe / Ziyi Zhang / Bradley Whitford / Sally Hawkins / Charles Dance / Thomas Middleditch / Aisha Hinds / O'Shea Jackson Jr. / David Strathairn / Anthony Ramos / Elizabeth Faith Ludlow / Jonathan Howard  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.6 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $170,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:  $47,776,293, වේ.දැනට ලැබු මුළු ආදායම USA:  $109,687,894,  වේ.ලොව පුරා ලැබු මුළු ආදායම $384,400,735, වේ. විනාඩි 132 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................










ටොරන්ට් එක මේතනින් ගන්න Download 897MB HC HDRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 944MB HC HDRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.36GB HC HDRip 1080p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.04GB HC HDRip 1080p torrent 



විඩියොව මෙතනින් බලන්න Godzilla: King of the Monsters (2019) Movie Official Trailer

                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Powered by Blogger.