Header Ads

Dark Phoenix (2019) | ඒක තමයි ඔයාගේ ඉරණම



   

Dark Phoenix (2019)  | ඒක තමයි ඔයාගේ ඉරණම


********************************************************


මේ අවුරුද්දේ ගොඩක් අය ,විශේෂයෙන් Comic නැත්නම් superhero movies වලට ආස අය තිරගතවෙනකන් වැඩිපුරම බලාහිටපු ෆිල්ම් එකවුනේ Avengers Endgame සිනමාපටය ,දැන් එක තිරගතවෙන්න පටන් අරන් ටික දවසක් , බොහෝ ආදායම් වාර්තා බිදහෙලමින් තිරගතවූ මෙම සිනමාපටය අයත් ඩිස්නි සමාගම මේ වනවිට ප්‍රකාශ කරලා තියනවා Avengers Endgame කියන්නේ අතිශයම සාර්තක වෙච්ච සිනමාපටයක් .


-----------------------------------------------------------------------------

මෙවැනි සිනමාපට ප්‍රියකරන රසිකයන්ගේ ඊලග බලාපොරොත්තුව තමයි X -men Dark PhoneniX .එය තිරගත වීමට නියමිත දිනය වන්නේ මෙම වසරේ ජූනි 7 වෙනිදායි. මෙම සිනමාපටය ලොවපුරා බෙදාහරින්නේ 20th Century Fox සමාගමයි. එසේම මෙම සිනමාපටයේ අධ්‍යක්ශක වන්නේ Simon Kinberg . මෙහි James McAvoy, Michael Fassbender, Jennifer Lawrence, Nicholas Hoult, Sophie Turner, Tye Sheridan, Alexandra Shipp, Kodi Smit-McPhee, Evan Peters, සහ Jessica Chastain යන නලුනිලියන් ප්‍රධාන චරිත නිරූපණය කරනවා.
__________________________________________________________
මෙහි කතා තේමාව දිවෙන්නේ X men කතාමාලාවේ බොහෝ දෙනෙක් ප්‍රියකරන චරිතයක් වන Jean Grey චරිතය DARK PHOENIX බවට පරාවර්තනයයි . අභවකාශයෙදි භයානක බේරාගැනීමේ මෙහෙයුමදී ජීන් ග්‍රේ කොස්මික් කිරණවලට නිරාවරණය වීම හේතුවෙන් එතෙක් බිහිවූ බලගතුම විකෘතිකයා බවට ඇය පත්වෙයි. එනම් ඇය Dark PhoneniX බවට පරිවර්තනය විම සිදුවේ.මෙම අස්තායී සහ පාලනය කරගත නොහැකී ලෙස ඉහලයන අසාමාන්‍ය බලය හමුවේ පාලනයෙන් ගිලිහෙන ඇය ඇය දරුණු චරිතයක් බවට පරිවර්තනවේ .තම ආදරණීයන්ට හිරිහැර පීඩා කිරීමට ඇය පෙලඹේ.මේ ක්‍රියාවන් හමුවේ X men පවුල දෙකඩ කිරීම සහ අවසානයේ ලෝකයම විනාශවී යාමේ අවදානමකට මුහුණපායි. එසේම දරුණු පිටසක්වල ජීවීන් පිරිසක් මේ අසාමාන්‍ය බලය යොදාගනිමින් විශ්වය පාලනය කිරීමට ප්‍රයත්න දරයි.. මේ ප්‍රයත්නය වලකමින් අවසානයේ කැඩී වෙන්වගිය X men පවුල යලි එක්වෙයිද?
__________________________________________________________
සිනමාපටයේ නිර්මානකරුවන් පවසන පරිදි මේ සිනමාපටය මෙතෙක් බිහිවූ සංවේදීම X men සිනමාපටය වනුඇත.. එසේම අවුරුදු විස්සක් තිස්සේ නිර්මාණය වූ X men සිනමාපටවල උච්චතම අවස්තාවද මෙම සිනමාපටය මගින් සනිටුහන් කරනු අත. එසේම අවසානයේ X men family හෙවත් මේ විකෘතිකයන්ගේ පවුල ඕනෑම බලවත් සතුරෙකු මැඩ පැවැත්විය හැකි ප්‍රබලම ආයුදය “තමන්ගේ අය පිලිබද එක්නෙකා තුල ඇති ආදරය “බව වටහා ගනී…
__________________________________________________________
එසේම මෙම සිනමාපටයේ අවසාන official poster එක පසුගිය දිනක නිකුත් කෙරුණා .එසේම ඊට පෙර වෙනවෙනම X men character posters ද නිකුත් වුණා…
ඒවායේ Jean Grey, Jessica Chastain’s character Professor X, Magneto, Mystique, Beast, Cyclops, Nightcrawler, Storm, සහ Evan Peters’ Quicksilver යන චරිත අඩංගුවුණා.
__________________________________________________________
එම character posters “සෑම වීරයකුටම අදුරු පැතිකඩක් ඇත “යන පාඨය නිරූපණය වන පරිදි අර්ධ අදුරු පැතිකඩක් සහිතව නිර්මාණය වී තිබෙනවා. එසේම අනිත් සම්පූර්ණ පෝස්ටරයේ Dark PhoniX හමුවේ X men පවුලේ බෙදීයෑම සංකේතවත් කරනවා…
__________________________________________________________


    Movie Name: X-Men: Dark Phoenix
-----------------------------------------------------------------------------
    Year: 2019
-----------------------------------------------------------------------------
    Language: Dual Audio (Hindi-English)
-----------------------------------------------------------------------------
    Subtitle: Yes [English]
-----------------------------------------------------------------------------
    Links:  Google Drive
-----------------------------------------------------------------------------
    Quality:  480p HDCAM | 720p HDCAM
-----------------------------------------------------------------------------
    Size: 343MB | 986MB
-----------------------------------------------------------------------------
    Format: Mkv | mp4
-----------------------------------------------------------------------------




DOWNLOAD


>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
DOWNLOAD now






No comments:

Powered by Blogger.