Header Ads

John Wick: Chapter 3 - Parabellum (2019) ඔහුගේ සටන නැවතත්

John Wick: Chapter 3 - Parabellum (2019) ඔහුගේ සටන නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මැයි මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම John Wick: Chapter 3 - Parabellum (2019).මේහි අධ්‍යක්ෂනය Chad Stahelski අතින් සිදු විය.තිර රචනය 
Derek Kolstad / Shay Hatten / Chris Collins සහා Marc Abrams අතින් සිදුවිය.කතාව Derek Kolstad අතින් නිර්මානය විය.චරිත නිර්මානය Derek Kolstad අතින් සිදුවිය. මෙහි ප්‍ර‍ධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Keanu Reeves රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Halle Berry රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Ian McShane / Laurence Fishburne / Mark Dacascos / Asia Kate Dillon / Lance Reddick /  Tobias Segal / Anjelica Huston / Saïd Taghmaoui / Jerome Flynn / Randall Duk Kim / Margaret Daly / Robin Lord Taylor / Susan Blommaert වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / අපරාධ සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.0 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $55,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:  $56,818,067, වේ.දැනට ලැබු මුළු ආදායම USA: $165,116,354, වේ.ලොව පුරා ලැබු මුළු ආදායම $303,615,088, වේ. විනාඩි 131 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................










ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.36GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.20GB HC HDRip 1080p torrent 




විඩියොව මෙතනින් බලන්න John Wick: Chapter 3 - Parabellum (2019) Movie Official Trailer

                                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Powered by Blogger.