Header Ads

Sim ගැන ඔක්කොම



Sim ගැන ඔක්කොම...
=================================================
💎💎💎💎💎💎

Air Tel💎💎💎💎💎💎
* සිම් එක ගැන විස්තර දැනගැනීමට #132# හො *140*6570#
* ගිණුමේ ශේෂය දැන ගැනීමට *555#
* ගිණුමේ ශේෂය ඉහල දැමීමට *567#පින් නම්බර්#
* GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න
පසුගෙවුම් සබදතා සදහා
* Outstanding balance – *555*1#
* Unbilled balance – *555*2#
* Bill Summery – *555*3#
* Payment Status – *555*4#
____💎💎💎💎💎💎_____________________________________________________
dialog
* සිම් එක කාගෙද – #132#
* තමන්ගෙ නමට තියන වෙනත් සිම් – #132#1#1#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට – *123*පින් අංකය#
*ගිණුමේ ශේෂය – *#456#
*අමතර අවශ්‍යතා – #107#
*සම්බන්දතාවය ගැන විස්තර #678#
*ණයක් ගන්න – #356#
*කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න – BLOCK<space>Block කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න
*එස් එම් එස් ඩයිවරට් කරන්න – DVI<space>Divert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න
*Star Points බලාගන්න – #141#
*Call Waiting Activate කරන්න – *#43#
*Missed call Alert Active කරගන්න – **62*0777012012#
*Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න )
KBB<SPACE>පැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්න
පෙරගෙවුම් වයිෆයි
පැය 2 – WIFI<space>50
පැය 4 -WIFI<space>100
පැය 12 – WIFI<space>200
පැය 20 WIFI<space>400
පැය 50 – WIFI<space>1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න
ඩයලොග් භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න
_________________________________________________________
💎💎💎💎💎💎
Mobitel
* සිම් එක ගැන විස්තර – #132#
* ශේෂය ඉහල දැමීමට – *102*පින නම්බරය#
* ගිණුමේ ශේෂය බලාගැනීමට – *100#
* ණයක් ගැනීමට – #247#
* ණයක් දෙන්න – *448*අවශ්‍ය අංකය*ණයමුදල#
* GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#
* M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න
* Mobitel Mobile Broadband SMS මගින් ඇක්ටිව් කරගන්න.
දිනක 100 Internet පහසුකම ලබාගැනීමට නම් D25 ලෙස 7678ට SMS කරන්න.( D25, D75, D299 ලෙස යැවීමෙන් 200MB හා 1GB ලෙස ඇක්ටිව් කරගත හැක )
_________________________________________________________
💎💎💎💎💎💎
Hutch
* සිම් එක ගැන විස්තර #132#
* ගිණුමේ ශේෂය *344#
* Missed Call Alert ඇක්ටිව් කරගන්න – *62*1000#
* Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න – යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න
* Sms Free Hutch to Hutch පැකේජය *222#
_________________________________________________________
💎💎💎💎💎💎
Etisalat
* සිම් එකේ විස්තර දැනගැනීමට #132#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට *336*පින් නම්බර් ඩයල් කරන්න නැතහොත් #133*pin no# අමතන්න
*ගිණුමේ ශේෂය දැන ගැනීමට #134#
*Missed Call Alert Active කර ගැනීමට *346 Dial කරන්න
*Call A tune සදහා *359 අමතන්න
*සම්බන්දතාවය ගැන දැන ගැනීමට *262 Dial කරන්න
*mobile broadband
දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29
දින 7 ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49
මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න
* Etisalat Service – #111#

💎💎💎💎💎💎

No comments:

Powered by Blogger.