Header Ads

Wi-Fi ගැන ‍පොඩ්ඩක්

 Wi-Fi ගැන ‍පොඩ්ඩක්......




Wi-fi ගැන කිව්වොත් ඉතින් නොදන්න කෙනෙක් නැති තරම්.. ;) මුලින්ම Wi-fiකියන්නෙ කෙටියෙන්නේ දිගු නම මෙන්න මේකයි Wireless Fidelity. wireless කියන්නේ රැහෙන් රහිත ක්‍රමයකි. මේකත් ඉතින් කියන්නත් දෙයක් ද.. :D මෙය Wifi Router 1ක් අදාරයෙන් දත්ත පහසුවෙන් හුවමාරු කල හැක. (Net Connect විය හැක)

මෙය අසන්නයෙන්ම යන උදාහරණය තමයිBluetooth තාක්ශණය. මෙම තාක්ශණය දියුනුවෙමින් පවතින රටවලට ලාභ දායී අන්තර්ජාල ලබා දීමේ ක්‍රමයකි මෙම ක්‍රමය ලංකාව තුලDialog 1කෙන් පටන් ගැන තිබේ. හැබැයි Freeනම් නෙවෙයි. :O මෙය වෙනත් රටවල වෙන වෙනම Free Wifi Hotspot තනා ඇත.. හැබයි ඉතින් කස්ටිය වැඩි වෙන්න වැඩි වෙන්න ටිකාක් විතර Slow වෙනවා.

Wifi Router

සෑමRouter එකකටම Log වෙලා Net යන්න පුලුවන්Users limt එකක් තියෙනවා.. ඒක Router එකෙන් Router එකට Users ප්‍රමාණය අඩු වැඩි වෙනවා..

Wifi Adapters

Wifi Search කරලා Connect වෙන්න තමයි මෙ Adapter එක යොදා ගන්නේ..(අපිBluetooth Data Transfer කරන්න තවත් Bluetooth තියෙන Device එකකට නේ.. අන්න ඒ වගේ )
මේකෙ නම් කොටස් කිහිපයක් තියෙනවා

(01). Laptop Wi-Fi Adapters (Old One)

(02). PCI Wi-Fi Adapters

(03). USB Wi-Fi Adapters


Wi-Fi Booster


මේ Wi-Fi Booster වලට USB Wi-Fi Adapters එකක් කියන්නත් බෑ හැබැයි Wi-Fi Booster වලින් පට්ට වැඩ ගොඩක් කරන්න පුලුවන්..😁 Wi-Fi Booster Device වලින් කරන්නේ Wi-Fi signal වැඩිකරන එකයී.

Wi-fi Encryption Method

(01). WEP

WEP යනු Wired Equivalent Privacy මෙම ක්‍රමයIEEE Standard (Institute of Electrical and Electronics Engineers) එකෙන් හදපු Standard එක නම් නෙවෙයි. සාමාන‍යයෙන් IEEE එකෙන්Standard එකක් එලියට දාන්න අවුරුදු 2ක් 3ක් විතර යනවා. මේWEP Standard එක නිර්මාණය කර ඇත්තේ Industrial Access Points හදපු අය විසින්ය. මෙම ක්‍රමය Weakක්‍රමයකි. Password පහසුවෙන් විනාඩි කිහිපයකින් සොයා ගත හැක. එම නිසා මෙමක්‍රමය භාවිතයෙන් ටිකක් අඩු වී ඇත.

WPA

WPA යනු Wifi Protect Access මෙම ක්‍රමය IEEE Standard (Institute of Electrical and Electronics Engineers) එකෙන් හදපු Standard එකකි.

WPA2/PSK

WPA2/PSK යනු Wifi Protect Access 2/ Pre-Share Key මෙම ක්‍රමයත් IEEE Standard එකක්ය. මෙම ක්‍රමය Password Crack කිරීමට අපහසු ක්‍රමයක්.. හැමෝම මේ ක්‍රමය තමයි භාවිතා කරන්නේ. මෙම ක්‍රමයෙන් සියලුමData Advanced Encrypted විදිහට තමයි ගමන් කරන්නේ. කලින් ක්‍රම වලදි නම් එම ගමන් කරන Packets කිහිපයක් අල්ලා ගත්තා නම් වැඩේ ගොඩ දාගන්න පුලුවන් මෙම ක්‍රමයට කියන්නේ Packet sniffer කරනවා කියලා.

Wi-Fi වල වාසි හා අවාසි

වාසි

• Wifi Acess Point එකකට Wifi උපාන්ග රාශියක් සම්භන්ද කල හැක. eg : Laptops, Mobile Phones, Ipad...etc

• Wifi Signal තියෙනවනම් ඕන තැනක සිට Connect වීමේ හැකියාවක් තියෙනවා.

• Network Cable ඇදීමත් එක්ක බැලුවොතින් මෙම Wifi ක්‍රමය ඉතා පහසු වන අතර Cost එකත් හුගාක් අඩුය.

අවාසි

• Wifi Acess Point එකට මුර පද දමා නැති අවස්ථා වල පිටස්තර අයටConnect වී තොරතුරු සෙවිය හැකි වීම. සමහර මුර පද පහසුවෙන් Crackකරගත හැකි වීම.

• Wifi Signal එකෙන් Cover වන පරාසය අඩු වීම.

• Wifi Signal Frquency range එකේ වෙනත් Strong Signal එකක් ඇති විටWifi Access Point එක පිස්සු කෙලිනවා කිව්වොත් නිවැරදි 😆.

No comments:

Powered by Blogger.