Header Ads

ලේසියෙන් වගේම හෙන SPEED එකකින් TORRENT direct DOWNLOAD කරන්න පුලුවන් සුපිරි WEBsite එක

*ලේසියෙන් වගේම හෙන SPEED එකකින් TORRENT direct DOWNLOAD කරන්න පුලුවන් සුපිරි WEBsite එක*
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
_මේගැන දන්න කස්ටියත් ඇති අවුලක් නෑ_
-----------------------------------------------------------------------------
"Torrent" මේ නම දන්නෙ නැත්තෙ කවුද ඉතින්. Film එකක් Tv Series එකක් බාගන්න උනහම ඉතින් Torrent වලින් තමයි ගොඩක් වෙලාවට බාන්න වෙන්නෙ. ඉතින් Torrent ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. බාන්න ගියාම පයිත්තියන් වෙන්න ස්ලෝ නේ :p. ඉතින් මම අද අරන් ආව Torrent එක Direct එහෙම නැත්තම් IDM එකෙන් හෝ වෙන Download Manager Software එකකින් හරි Web Browser එකෙන් හරි බාගන්න විදිහ. ඕක මම කිවුවට මේ ගැනත් කවුරුත් දන්නවා. ඕන තරම් Web Site තියනව Torrent Direct කරගන්න. ඒත් මේ Site එකනම් ගොඩක් වෙලාවට අහුවෙලා නැතුව ඇති ඔයාලට.
-----------------------------------------------------------------------------
මේ තමයි
Seedr :- https://www.seedr.cc/?r=1520246 . මේක අනික් Torrent Direct කරල දෙන සයිට් වගේ නෙමෙයි. ගොඩක් ඉක්මනින් Direct Link එක දෙනව. ඒ වගේම Zbig එකට වඩා Space එකත් වැඩී.තව downloading speed එකගැනකිවුවොත් සුපිරි downloading speed එකක් තියෙනවා. ඔයාලත් try කරල බලන්න. අනිත් සයිට් වලට වඩා කොච්චර ලේසිද කියල. වැඩි කතා ඔන්නෑ සයිට් එකට ගිහින්ම බලන්නකෝ..
https://www.seedr.cc/?r=1520246
-----------------------------------------------------------------------------
හරි දැන් Past Torrent URL කියන තැනට ඔයාගෙ torrent link එක දීල Enter හො රතු පාට icon එක click කරන්න. එහෙම නැත්තම් ඔයාගෙ torrent file එක ඊට එහායින් තියන Upload icon එක මත click කරල upload කරන්න. වැඩේ එච්චරයි. ඉක්මනින්ම direct file එක දෙනව එයාල.

No comments:

Powered by Blogger.