Header Ads



ඔබේ දුරකතනයේ Battery එකත් වේගයෙන් බහිනවද? Power Bank එකක් මිලදී ගැනීමට පෙර මෙය කියවන්න



අපි ගිය මාසේ ඔබට ඉතාමත් අඩු මුදලකට ගත හැකි හොදම Android Phone එක ගැන ලිපියක් ගෙන අවා. දුරකතනයේ Battery එකත් වේගයෙන් බහින එක විශාල ගැටළුවක් බව ඔබ Smart Phone එකක් භාවිතා කරන කෙනෙක් නම් හොදටම දන්නවා.
Battery එක Charge කිරීම සදහා Power Bank  භාවිතා කිරීමට මේ නිසා හුගක් අය පුරුදු වෙලා තියනවා.  Power Bank එකක් කියන්නේ මොකද්ද? ඔබගේ Smart Phone එකට ගැලපෙන Power Bank එකක් මිලදී ගන්නේ කොහමද කියලා දැනගන්න පහත Video  එක බලන්න.

No comments:

Powered by Blogger.