Header Ads

Tsu ගැන දැන් හැමෝම වගේ දන්නවා ඇතිනේ... ඒක සමාජජාල වෙබ් අඩවියක්, Facebook සහ Twitter වල එක්තුවක් වගේ.. මේකේ තියන එකම වෙනස, මේ සයිට් එක උපයන මුදලින් 90% එහි සාමාජිකයින් අතරේ බෙදනවා.. ඒ මොකද ඇත්තටම සාමාජිකයින් නැත්නම් සයිට් එකට කිසිම ආදායමක් නැති නිසා.. (FB, Twitter, Tumbler site වලට වුනත් එහෙමයි, Members ල හින්දා තමා එයාලා උපයන්නේ.. ඒත් ඒ සයිට් කිසිම ගානක් දෙන්නේ නැහැනේ ඒවගේ සාමාජිකයින්ට...) මේ Link එකට ගිහින් ලියාපදින්චි වෙන්න http://tsu.co/Saumya123


▶TSU එකට සම්බන්ධ වෙන්න මෙතනින් -▶ http://tsu.co/Saumya123
හැමෝම දන්නවනේ, Facebook, twitter, tumbler වගේ site ඔච්චර සල්ලි හොයන්නේ ඒවා බාවිතා කරන සාමාජිකයන්ට පින්සිද්ද වෙන්න...
මේක අසාධාරණ බවට දැන් ලොකු ස0වාදයක් ගොඩ නැගිලා තියෙන කාලෙක ඔන්න අලුත් සමාජජාල අඩවියක් ඇවිත් තියනවා එහි සාමාජිකයන්ට මුදල් ගෙවීමට සූදානමින්...
මේ site එක තමා tsu.co කියන විදිහට මේ සයිට් එකේ උපයන මුදලින් 10% ක් විතරයි අයිතිකරුවන් ගන්නේ.. ඉතිරි 90% භාවිතා කරන්නන් අතරේ බෙදනවා.
දැන් ගත්ත ගමන් payment proof ඉල්ලන්න නම් එපා, මන් දන්න තරමට මේ සයිට් එක launch කරලා තාම සතියක් වත් නැහැ..
අපි facebook එකේ කරන හැම දෙයක්ම මේකෙදිත් කරන්න පුලුවන්. share photos, statuses, articles or anything.
එකම වෙනස තියෙන්නේ මේ හැම දෙයකටම අපිට ගෙවීමක් කරනවා..
හැබැයි copyright protected stuff share කරන්න බැහැ මේකේ (මම හිතන විදිහට) මොකද අපිට අයිති දේවල් වලට විතරයි ගෙවීම කරන්නේ..
(ඉතින් අපි වෙන කෙනෙක්ගේ දෙයක් share කරලා අපේ වගේ, ඒ ගැන කා හරි report කරොත් ඒ දෙය ඉවත් කරනවා සයිට් එකෙන්)
මේ ටික තමයි දැනට මම දන්න විස්තර ...එකම දේ මේකට sign in වෙන්න පුලුවන් invitation එකක් හරහා විතරයි...
අනිත් එක මේ site එක facebook එක වගේම අකර්ශනියයි ..user friendly ...
එහෙනම් අපි ඔක්කොම අලුත් facebook එකට join වෙමූ. මේ concept එකට අනුව අපි නිසා මේකේ owner Rs 100ක් හෙව්වා කියල හිතමු.එකෙන් 50ක් ආයෙමත් අපිටම ගෙවනවා
තව 40ක් අපිව suggest කරපු කෙනාට ගෙවනවා owner 10k විතරයි තියා ගන්නේ ඉතින් මේ ක්‍රමය නිසා owner & members දෙගොල්ලොන්ටම වාසියි
ඒ නිසා ඉක්මනට account එකක් හදල යාලුවොන්ට suggest කරන්න
(Account එක හැදුවට පස්සේ settings වල ඇති යාලුවොන්ට දෙන්න ඕනේ link eka )
ඉතින් මේ ගැන උනන්දු කට්ටියට මේ ලින්කුව හරහා මේ නව සමාජජාල අඩවියට එකතු වෙන්න පුලුවන් ▶TSU එකට සම්බන්ධ වෙන්න මෙතනින් -▶ http://tsu.co/Saumya123

No comments:

Powered by Blogger.