Header Ads

Social Network එකක් නිර්මාණය කරමු | හොදම Social Network Script 4


මීට පෙර ලිපියකින් අපි ඔබට හොදම forum script 5 ගැන සදහනක් කළා. අද ලිපියෙන් අපි ඔබට දෙන්නේ හොදම Social Network Script 5යි. මේවයින් කැමති script එකක් යොදාගෙන ඔබට Facebook වැනි අඩවියක් ඉතා පහසුවෙන් නිර්මාණය කරා ගත හැකිය.

හොදම Social Network Script 4

top social network script

1. Oxwall

PHP සහ MySQL යොදාගෙන නිර්මාණය කරා ඇති Oxwall script එක open source නිර්මාණයකි. එම නිසා ඔබට නොමිලේම මෙම script එක යොදාගෙන Social Network අඩවියක් නිර්මාණය කරා ගත හැකිය. නොමිලේ ලබාදෙන හොදම Social Network script එක ලෙස Oxwall හැදින්විය හැක.

2. PHPfox

PHPfox යනු ලෝකෙයේ හොදම Social Network script එක ලෙස බොහෝ දෙනා හදුන්වයි. නමුත් මෙය මුදල් දී මිලදී ගත යුතු script එකකි. ඔබට 99$,199$ සහ 299$ වලට ඔබට මෙම script එක මිලදී ගත හැකිය. මෙම script එක Facebook අඩවියට ඉතාමත් සමාන අතුරු මුහුණතක් සහිත script එකකි.

3. Elgg

Elgg යනු තවත් open source වර්ගයේ social network script එකකි.2007 වසරේදී Elgg script එකකට ‘best open source cms award’ තිලිනයද හිමි විය.

4. BuddyPress

2008 වසරේදී PHP සහ MySQL යොදාගෙන නිර්මාණය කරන ලද BuddyPress script එකද open source වර්ගයට අයත් වේ. WordPress සදහා මෙම script එක plugin එකක් ලෙස install කර ඔබගේ social network එක නිර්මණය කරා ගත හැකිය.

No comments:

Powered by Blogger.