Header Ads

ලෝකයේ වැඩියෙන්ම අලෙවි වී ඇති Mobile Phones 10

ඔබත් කැමතිද ලෝකයේ වැඩියෙන්ම අලෙවි වී ඇති Mobile Phones 10 මොකද්ද කියල දැනගන්න? ලෝකයේ වැඩියෙන්ම අලවි වී ඇති phone එක ලෙස වාර්තාව තබන්නේ ශ්‍රී ලංකාවේද ඉතාමත් ජනප්‍රිය වු Nokia සමාගම නිෂ්පාදනය කරන ලද Nokia 1100 ජංගම දුරකතනයයි. ලෝකයේ වැඩියෙන්ම අලෙවි වී ඇති Mobile Phones 10න් Mobile Phones 9ක්ම Nokia සමාගම විසින් නිෂ්පාදනය කරන ලද Mobile Phones වීම විශේෂ ලක්ෂණයකි.
most popular phone

ලෝකයේ වැඩියෙන්ම අලෙවි වී ඇති Mobile Phones 10

1. Nokia 1100
2. Nokia 3210
3. Nokia 1200
4. Nokia 5230
5. Nokia 6600
6. Nokia 2600 (2610/2626/2630)
7. Motorola RAZR V3
8. Nokia 1600 (1650/1661)
9. Nokia 3310 (3330)
10. Nokia 1208 (1209)

No comments:

Powered by Blogger.