Download WinRAR v5.21 Full Version Free
ගොඩක් දෙනා නෙමෙයි පීසී එකක් තියන හැමෝ ගාවම වගේ තියන පොඩි සොෆ්ට්වෙයාර් එකක් මේක,WinRAR සොෆ්ට්වෙයාර් එක පොඩි වුනාට මේකෙන් කරන්න පුල්වන් වැඩනම් පොඩි නැහැ, ගේම්ස් ගහන අය එහෙනම් හොදට දන්නවා ඇති ඒ ගැන
WinRAR හැමෝම දන්න සොෆ්ට්වෙයාර් එකක් නිසා මේ ගැන ගොඩක් විස්තර ලියන එකේ තේරුමක් නැහැ, ඒත් සාමාන්‍ය ට්‍රයල් වර්ශන් එකේ කාලය ඉවරවුනහම මැසේජ් එකක් එනවනේ හැමවෙලේම වගේ පර්චස් කරන්න කියලා , අපි මේ දෙන වර්ශන් එක දාගත්තනම් ඒ අවුන් නැහැ, මොකද මේක කලින් ඇක්ටිව් කරපු නැත්නම් ප්‍රී ඇක්ටිව් වර්ශන් එකක් වගේම මේ සොෆ්ට්වෙයාර් එකේ අලුත්ම වර්ශන් එක තමයි මේ
කෙටියෙන් කියනවානම් වින් රාර් (WinRAR) කියන්නේ ආර්කයිව් මැනේජර් එකක්, ඒකට පුලුවන් ඔයාලගේ ඩේටා බැකප් කරන්න සහ කම්ප්‍රෙස් කිරීම හරහා සයිස් එක අඩු කරන්න, ඒ වගේම දැනට බහුලව භාවිතා කරන rar,zip යන ආර්කයිව් දෙකට අමතරව තවත් ෆෝමැට් කිහිපයක්ම මේ හරහා එක්ස්ට්‍රැක්ට් කරගන්න හෝ කම්ප්‍රෙස් කරගන්න පුලුවන්
වැදගත් දේ තමයි ඔයාගේ ඩොකියුමන්ට්ස් වගේ ඒවාවල බැකප් කරනකොට WinRAR හරහා කම්ප්‍රෙසන් ලෙවල් එක බෙස්ට් කියලා දුන්නහම ටිකක් වෙලා වැඩියෙන් ගියත් ඉතා අඩු සයිස් එකක ෆයිල් එකක් ඔයාලට ලබාගන්න පුලුවන් ඒ වගේම සමහර ඉමේජස් තියෙනවා ඩීවීඩී වලට රයිට් කරන්න පුලුවන් ගනනට වඩා වැඩි සයිස් ඒවා, වින් රාර් හර්හා මේවා ඔයාල්ට පාර්ට්ස් වලට කඩලා රයිට් කරන්න පුලුවන් වගේම ඕනි නම් පාස්වර්ඩ් එකක් වුනත් දාලා දෙන්න පුලුවන්
මේ වගේ පහසුකම් ගොඩක් තිබුනත් මේ සොෆ්ට්වෙයාර් එකනම් ගොඩක් පොඩියි ඒත් ඔයාලා ලොකු ෆයිල්ස් කම්ප්‍රෙස් කරනවානම් නැත්නම් ඩීකම්ප්රෙස් කරනවානම් පීසී එකේ රැම් එක වැඩිවෙන තරමට ඒ සදහා යන කාලය අඩුවෙනවා, අලුත් වර්ශන් එකේ තියන පහසුකම් මොනවද කියලා පහලින් දාලා තියනවා
-Using WinRAR puts you ahead of the crowd when it comes to compression by consistently making smaller archives than the competition, saving disk space and transmission costs.
-WinRAR provides complete support for RAR and ZIP archives and is able to unpack CAB, ARJ, LZH, TAR, GZ, ACE, UUE, BZ2, JAR, ISO, 7Z, Z archives.
-WinRAR offers a graphic interactive interface utilizing mouse and menus as well as the command line interface.
-When you purchase WinRAR license you are buying a license to the complete technology, no need to purchase add-ons to create self-extracting files, it’s all included.
-WinRAR is easier to use than many other archivers with the inclusion of a special “Wizard” mode which allows instant access to the basic archiving functions through a simple question and answer procedure. This avoids confusion in the early stages of use.
-WinRAR offers you the benefit of industry strength archive encryption using AES (Advanced Encryption Standard) with a key of 128 bits.
-WinRAR supports files and archives up to 8,589 billion gigabytes in size. The number of archived files is, for all practical purposes, unlimited.
-WinRAR offers the ability to create selfextracting and multivolume archives.
Recovery record and recovery volumes allow to reconstruct even physically damaged archives.
-WinRAR features are constantly being developed to keep WinRAR ahead of the pack
ඒ ඔප්ෂන්ස් ඔයාලා දැනටමත් දන්නවා ඇති ඒත් සමහර ඒවා ගැන තියන දැනුමට අලුත් යමක් එකතු කරන්න පුලුවන් වුනානම් ඒ තමයි අපි මේ හරහා බලාපොරොත්තු වුනු දේ
සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න පහල ලින්ක් එකට යන්න
Recovery record and recovery volumes allow to reconstruct even physically damaged archives.
No comments: