Header Ads

සිංහල බ්ලොග් එකකින් මුදල් උපයමු – eBook එක ඉතාමත් අඩු මිලකට

රුපියල් 500 ට මෙම eBook එක මිලදී ගත හැක්කේ මේ මාසේ 31 වෙනිදාට පෙර මුදල් ගෙවන අයට පමණක් වන බව සලකන්න. ඉන් පසු නැවත මේ eBook එක අලෙවි කරන්නේ රුපියල් 2000 කටය.
ඔබත් සිංහල බ්ලොග් එකකින් මුදල් උපයන්න කැමතිද? එසේනම් මේ eBook එක ඔබ සදහායි.
මේ eBook එකේ කිසිම තැනක Adsense,  Adfly,  Adble, PTC, Forex වගේ ක්‍රම සදහන් කරලා නැති බව මුලින්ම සදහන් කරන්න අපි කැමතියි. එයට හේතුව මේවායි.
  • Google Adsense සිංහල බ්ලොග් සදහා සහය නොදක්වන අතර සිංහල බ්ලොග් වලට Google Adsense භාවිතා කිරීම Adsense හි නීති රීති වලට පටහැනිය.
  • Adfly,Adble ගැන ඔබට ඕන තරම් විස්තර නොමිලේම වෙනත් සිංහල බ්ලොග් වලින් හොයා ගන්න පුළුවන්. ඒ වගේම ඒ ක්‍රම දෙකෙන්ම ඔබට හොයන්න පුළුවන් වන්නේ ඉතාමත් කුඩා මුදලකි. එවනි දෙයක් කියා දී ඔබෙන් මුදල් වංචා කරන්නේ නෑ අපි කවදාවත්ම.
  • PTC ගැන නම් කතා කරලත් වැඩක් නෑ. කාලය කා දමන අසාර්ථක ක්‍රමයකි.
  • Forex කියන්නේ අවදානම ඉතාමත් වැඩි ක්‍රමයක් වන අතර බ්ලොග් එකකින් මුදල් සෙවීමට සම්බන්දත් නැත. ඒ වගේම Forex ගැනත් වෙනත් සිංහල බ්ලොග් වල හොද ලිපි තියනවා.

ඇත්තටම සිංහල බ්ලොග් එකකින් මුදල් උපයන්න පුලුවන්ද?

මාසෙට ලක්ෂයක්ද? නෑ. අපිට ඔබව මුලාවට පත් කරලා එවැනි බොරු කියලා මේ eBook එක විකුනන්න ඕනෑ නෑ. නමුත් eBook එකේ සදහන් කරලා ඇති ක්‍රම වලින්  අපි සැලකිය යුතු ගණනක් මේ බ්ලොග් එක හරහා දැන් උපයනවා.ඒ වගේම අද Top Sinhala Blog එක ලංකාවේ ජනප්‍රියම බ්ලොග් එකක් වෙලා තියෙන්නේ ඔබලා නිසා. ඔබලා බ්ලොග් එකට පැමිණෙන නිසයි. එම නිසා අපිට වැඩියෙන්ම වටින්නේ ඔබයි. අපි කිසිම විටක ඔබට වංචාවක් කරන්නේ නෑ. 
මෙම eBook එකේ තිබෙන විදියට ඔබ ක්‍රියා කළහොත් ඔබට ඔබේ සිංහල බ්ලොග් එක හරහා මුදල් උපයන්න පුළුවන් බව අපට ඉතා විශ්වාසයි. අපි මෙම eBook එක තුලින් ඔබට ලබා දෙන්නේ දැනුම. ඔබගේ ඉවසීම, කැපවීම, දක්ෂතාවය තුලින් මුදල් ඉපයීම ඔබේ වගකීමයි.
ඒ වගේම ඔබ අද බ්ලොග් එක හැදුවොත් ඊලග මාසෙම ඔබට රුපියල් 15000 ක් පමණ උපයන්න පුළුවන් බව අප සදහන් කරන්නෙත් නෑ. ඔබ මුලින්ම හොද බ්ලොග් එකක් හදල ඉන්න ඕනෑ. ටික ටික ජනප්‍රිය වන කොට මුදල් උපයන්න පුළුවන්.

මෙම eBook එකේ මිල කියද?

ඔබ දන්නවා ඇති අන්තර්ජාලයෙන් මුදල් උපයන හැටි කියලා දෙන හුගක් ආයතන දවසක් සදහා රුපියල් 4000 සිට 10000 අතර ගණනක් අය කරන අතර ඔහුන් හුගක් විට කියලා දෙන්නෙත් Adsense, Adfly, Adble, PTC, Forex වගේ ක්‍රම ගැනයි.
අපි මේ eBook එක ලබා දෙන්නේ ඊට වඩා ඉතාමත් අඩු මුදලකට. මුලින් මේ eBook එක රුපියල් 2000 කට වගේ විකුනන්න හිටියත් අපේ බ්ලොග් කියවන අයගෙන් ලැබුණු email අනුව හුගක් අයට එවැනි මුදලක් දරා ගැනීම අපහසු බව අපි තේරුම් ගත්තා.
එම නිසා මෙම eBook එක අපි ඔබට රුපියල් 500 ක් වගේ ඉතාමත් අඩු මුදලකට ලබා දෙන්න තීරණය කළා.
රුපියල් 500 ට මෙම eBook එක මිලදී ගත හැක්කේ මේ මාසේ 31 වෙනිදාට පෙර මුදල් ගෙවන අයට පමණක් වන බව සලකන්න. ඉන් පසු නැවත මේ eBook එක අලෙවි කරන්නේ රුපියල් 2000 කටය.

මෙම eBook එක මිලදී ගන්නේ කොහමද?

eBook එක මිලදී ගැනීමට අවශ්‍ය බව සදහන් කර softsaumya@gmail.com යන විද්‍යුත් ලිපිනයට  අපිට email එකක් එවන්න.
මුදල් ගෙවිය හැකි ආකාරය එවිට අපි සදහන් කරනවා. ඔබ මුදල් ගෙවා අපි ඒ බව තහවරු කර ගත විගස අපි ඔබට මෙම eBook එක email එකක් භාවිතයෙන් ලැබෙන්න සලස්වනවා ( උපරිම පැය 48 ක් තුල ඔබට මෙය ඔබට ලැබීමට අපි උත්සහ ගන්නවා).

1 comment:

Powered by Blogger.